Whatsapp down ද කුකුලෝ??? 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    ehm aulak na
    මගේ බන් පෝන් එකෙයි ටැබ් එකෙයි අකවුන්ට් දෙකක් තියෙනවා දෙකම වැඩ නෑ. ඉන්ටර්නෙට් වැඩ. 🙄🙄🙄

    අඩේ Hutch connection එකේ අවුල තියෙන්නෙ. වට්සැප් විතරක් වැඩ නෑ. 👀👀👀
    ------ Post added on Sep 4, 2023 at 8:10 AM
     
    • Like
    Reactions: Psiko