Whatsapp downliad failed document recover ⚠️️⚠️️⚠️️

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    කොහොමද බන් මෙහෙම ඩොක් එකක් රිකවර් කරගන්නෙ? ෆයිල් සයිස් එක, තම්බ්නේල් එක පෙන්නනවා. ඒත් ඩවුන්ලොඩ් වෙන්නෙ නෑ. 😪😪😪😪
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දන්න විදියට නම් මොනවත් කරන්න බැහැ
    අනිත් පැත්තේ එකා Phone එකෙන් Doc එක මකලා ඇති
    ඕනේ නම් PC එකෙන් ලොග් වෙලා Try එකක් දෙන්න
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    දන්න විදියට නම් මොනවත් කරන්න බැහැ
    අනිත් පැත්තේ එකා Phone එකෙන් Doc එක මකලා ඇති
    ඕනේ නම් PC එකෙන් ලොග් වෙලා Try එකක් දෙන්න
    Pc එකෙන් ඒ මැසෙජස් පෙන්නන්නෙ නෑ. පරන එකක් ඒකනිසා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    ehnm bha aphu send krnn kynna thma wenne... whatsapp eken sathi dekkt pssed kohed server eken ayin krnv chats.. iita klin phone ekt download krgththe nththm krnn deyk nha:(

    p.s.- delete once delivered or after 30 days if undelivered.

    https://faq.whatsapp.com/444002211197967
    Thumb එකයි සයිස් එකයි පෙන්නන්නෙකොහොමද? 🙄🙄 එතනින්ගන්න පුලුවන්නම් හරි.



    නිකමට try කරලා බලන්න. හරියයිද දන්නෑ..

    මේක ට්‍රයි කරා බන් හරිගියේ නෑ
    ------ Post added on Aug 20, 2024 at 2:50 PM
     
    • Sad
    Reactions: Geshi95