කොහොමද බන් මෙහෙම ඩොක් එකක් රිකවර් කරගන්නෙ? ෆයිල් සයිස් එක, තම්බ්නේල් එක පෙන්නනවා. ඒත් ඩවුන්ලොඩ් වෙන්නෙ නෑ. 



Pc එකෙන් ඒ මැසෙජස් පෙන්නන්නෙ නෑ. පරන එකක් ඒකනිසාදන්න විදියට නම් මොනවත් කරන්න බැහැ
අනිත් පැත්තේ එකා Phone එකෙන් Doc එක මකලා ඇති
ඕනේ නම් PC එකෙන් ලොග් වෙලා Try එකක් දෙන්න
එහෙනම් මොනවත් කරන්න බැහැPc එකෙන් ඒ මැසෙජස් පෙන්නන්නෙ නෑ. පරන එකක් ඒකනිසා
එහෙනම් මොනවත් කරන්න බැහැ
තම්බ්නේල් එකෙන් පේන ප්රමානෙ වෙනස් කරන්නවත් බැරිද බන්?ganna baha.
තම්බ්නේල් එකෙන් පේන ප්රමානෙ වෙනස් කරන්නවත් බැරිද බන්?![]()
ehnm bha aphu send krnn kynna thma wenne... whatsapp eken sathi dekkt pssed kohed server eken ayin krnv chats.. iita klin phone ekt download krgththe nththm krnn deyk nhaඅවුරුද්දක් වෙනවා.![]()

Thumb එකයි සයිස් එකයි පෙන්නන්නෙකොහොමද?ehnm bha aphu send krnn kynna thma wenne... whatsapp eken sathi dekkt pssed kohed server eken ayin krnv chats.. iita klin phone ekt download krgththe nththm krnn deyk nha
p.s.- delete once delivered or after 30 days if undelivered.
https://faq.whatsapp.com/444002211197967
නිකමට try කරලා බලන්න. හරියයිද දන්නෑ..