Whatsapp Hack

dark92b

Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    2FA nisa uba beruna ehenam. Ara ekek ge account eka block ma wela thibba
    ou wenda puluwan, kohoma hari ganda puluwan una eka loku deyak

    apoo. dan kee denek ge hack wunaada. kohoma karanavada manda. rallak wage wenne.
    apata ena otp eka wena ayata share karanne nethuwa hack wena eka thama aula
    ------ Post added on Nov 26, 2025 at 1:52 PM
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    Me thiyenne

    මේක මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා කිරියෙ දාන්න හිතුනා ඔයාලටත් දැනගන්න. ඔයාලටත් මෙහෙම වෙලා තියනවනම් මෙතන දාන්න.
    මුලින්ම කියන්න ඕන මේ Whatsapp අකවුන්ට් එකට 2 step verification, Passkey, Email verification මුකුත් සෙටප් කරල තිබ්බෙ නෑ. ඒත් ඉතින් OTP එක උස්සන්න විධියක් තියෙන්න ඕනනෙ.

    රෑ නිදාගෙනලා නැගිටලා වට්ස්ඇප් එකට ලොග් වෙන්න හදනකොට නිදාගන්න කලින් හොඳට වැඩ කරපු ඇප් එකෙන් logout වෙලා ඒක වෙන device එකකින් sign in වෙලා කියලා පෙන්නුවා. පස්සෙ ආපහු නම්බර් එක ගහලා ලොග් වෙන්න හදනකොට Account එක whatsapp එකෙන් remove කරලා spam කියලා. review කරන්න කියලා request කරන්න පෙන්නනවා.


    View attachment 257572
    මේක වෙච්ච ෆෝන් එකෙ කිසිම ඇප් එකක් නෑ suspect කරන්න පුලුවන් විධියෙ. whatsapp එකෙන් එවන security code එක ඇවිල්ලා තිබ්බෙත් මේ ෆෝන් එකට.
    කලින් මේ වගේම රෑ වෙලාවක gmail එකෙත් notification එකක් ඇවිත් තිබුනා "Someone is trying to access" කියලා.


    මේක ගැන හොයනකොට මේ tweet එක විතරයි හම්බුනේ මට. හැබැයි ඉතින් මේ කියල නම්බර් එකට voicemail හදලත් නෑ.
    View attachment 257574


    මේ වැඩේ කොහොම උනාද කියලා තමයි හිතාගන්න බැරි.
    පස්සෙ මගේ අනිත් whatsapp එකේ මේ පහල video එක බලාගෙන ඔක්කොම හැදුවා.



    මෙහෙම උනේ කොහොම වෙන්න පුලුවන්ද කියලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් share කරන්න
     

    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    Matath thiyena prashne okama thamai. eeta passe hathara wate message ewanava salli illala.
    Ehema aulak wela kiyala aranchiyaknam awe ne mage number eken, 2fa active karala thibbba handa wenda athi.

    ada matath awa otp verification ekak
    mama nikanma close kara
    whataspp eken logout wune nam ne auto
    tama awulak ne
    ehenam aulak nethiwei, mage otp eka awilla thappara 10kwath giye ne logout una

    Me thiyenne
    security tikanam dila thibbe kohomath
     
    • Like
    Reactions: හෙනයා

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,792
    6,215
    113
    East Blue (Goa Kingdom)
    Ehema aulak wela kiyala aranchiyaknam awe ne mage number eken, 2fa active karala thibbba handa wenda athi.


    ehenam aulak nethiwei, mage otp eka awilla thappara 10kwath giye ne logout una


    security tikanam dila thibbe kohomath
    log wenna try ekak witharada
    log welada
    un try karapu nisa umbe ekath logout karanna athi wena ekek phone ekata access aragena wage saka hithila

    btw mokadda mail dapu address eka ?