WhatsApp Pc ekn

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    WhatsApp සිය නිළ Web Client එක හදුන්වාදෙයි

    whatsapp-web.png


    ලොව පුරා වෙසෙන මිලියන හයසියකට අදික සේවාලාභීන් වෙනුවෙන් WhatsApp සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් desktop version එක හදුන්වාදී තිබෙනවා. ඒ අනුව WhatsApp බාවිතාකරන ඔබට දැන් පුළුවන් ඔබේ පරිගණකයෙන් WhatsApp වෙත පිවිසෙන්නට. “WhatsApp Web” ලෙස නම් කර ඇති මෙම සේවාව Google Chrome හා Android පරිශීලකයින්ට බාවිතාකල හැකි නමුත් iOS පරිශීලකයින් හට තවමත් මෙම නව WhatsApp Web සේවාව ලබාගැනීමට හැකියාවක් නැහැ.

    ඔබ මේ පිලිබදව උනන්දුවක් දක්වන අයෙක් නම්, ඔබට පුළුවන් web.whatsapp.com යන වෙබ්ලිපිනය ඔස්සේ WhatsApp Web වෙත පිවිසෙන්නට.


    Whatsapp Web Link

    issuwe methanain
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    wadak naha bang phone eka wifi ekata connect karala thiyanna one web whatsapp eka use karanna. aduma tharame software based messenger ekakwath naha munta. hama deyakma browser eken karanna one. telegram whatsapp walata wada koati gunayak hondai bang. mama nam use karanne telegram.

    https://telegram.org/

    Why switch to Telegram?

    Telegram messages are heavily encrypted and can self-destruct

    Cloud-Based
    Telegram lets you access your messages from multiple devices

    Fast
    Telegram delivers messages faster than any other application

    Distributed
    Telegram servers are spread worldwide for security and speed.

    Free
    Telegram is free forever. No ads. No subscription fees.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං මේකෙන් කරන්නෙ..? ෆේස්බුක් වගේ එකක්ද..?
    ක්‍රෝම් එකට විතරයි දාන්න පුළුවන් ඒ උට්ට..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බං මේකෙන් කරන්නෙ..? ෆේස්බුක් වගේ එකක්ද..?
    ක්‍රෝම් එකට විතරයි දාන්න පුළුවන් ඒ උට්ට..

    whatsapp කියන්නේ chat කරන software එකක්, ඒක හරියට එළකිරියේ අපි chat කරනවා වගේ, උබේ යාළුවොත් එක්ක උබට chat කරන්න පුලුවන් උන් උබේ contact list එකේ ඉන්න කොට, තව ඕනේ නම් group හදලා group chat කරන්නත් පුලුවන්. මේක සාමාන්‍යයෙන් එන්නේ android/ios phones වලට විතරයි, windows mobile වලට තියෙනවාද දන්නේ නෑ නමුත් windows desktop version එකට නම් නෑ, ඒකට තමයි මේ website එක හදුන්වලා තියෙන්නේ නමුත් මේක web application එකක්, desktop application එකක් නෙවෙයි ඒක නිසා browser එක නිතරම ඕන වෙනවා use කරන්න, notification මම හිතන්නේ desktop එකට ගන්න බැරි වෙයි. ඉතින් වැඩක් නෑ.

    desktop එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නම් ඒකට තියෙන හොදම app ටික තමයි
    qq,kakao,viber,telegram වගේ ඒවා නැත්නම් andy දාලා android emulator එකක් හරහා use කරන්න පුලුවන් නමුත් ඒකට memory/process ගොඩක් යනවා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක්ද බං මේකෙන් කරන්නෙ..? ෆේස්බුක් වගේ එකක්ද..?
    ක්‍රෝම් එකට විතරයි දාන්න පුළුවන් ඒ උට්ට..

    කීවා වෛශාවට ගිනි නරියා හෙන කැ#යා කියලා
    කො ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද
    ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද
    ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද
    ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද ඇහුවද :growl: