You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
වට්ස් ඇප් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙක් බාවිතා කරන chat message කරන ඇප් එක. මේකෙන් Text, Emoji වලට අමතර stickers යවන්න පුළුවන් කියලා දනනවානේ. Whatsapp sticker store එකේ තියෙන ඒවට වඩා සුපිරි, පණිවිඩය ලබන්නාට වඩාත් ආකර්ශනීය වූ stickers pack මේ ඇප් එකෙන් දාගන්න පුලුවන්.
මෙතනින් ගිහින් දාගන්න.