මීට අවුරුද්දකට විතර කලින් මම Whatsapp එකෙන් ආපු message එකකින් මෙන්න මේ Vedio එකේ මෙතෙන්ටම ආවා..ඒ කියන්නේ සිරාවටම USDT100 ක් අරන් adress එකකට transfer කරන තැනටම.....
(11:24 ඉඳන් බලන්න)
ඒත් මම කරේ නෑ...
මහන්සියක් නැති සල්ලි නෑ කොහෙවත්..
පරිස්සමින්...
වෙච්ච එකම හොඳ දේ ඒ USDT වලින් ටිකක් trading ඉගෙන ගන්න ආසාවක් ආව එක...
I tracked down my WhatsApp crypto scammers
Cambodia, Myanmar Cyber කඳවුරු ගැනත් කියනවා..ඔක්කොම වගේ Chinese Organised Crime එකෙන් කරන්නේ...
පට්ට content එකක් තියන Video එකක්...

Last edited: