Whatspapp verification Code එක එන්නේ නෑ. Mobitel sim එකක්. මොකක් ද මේකට කරන්න පුළුවන් විසදුම?
B.Chat Well-known member Jun 28, 2021 10,335 20,912 113 Nov 23, 2024 #1 Whatspapp verification Code එක එන්නේ නෑ. Mobitel sim එකක්. මොකක් ද මේකට කරන්න පුළුවන් විසදුම?
TonyMontana83 Well-known member Apr 9, 2022 9,086 19,633 113 Miami Nov 23, 2024 #2 B.Chat said: Whatspapp verification Code එක එන්නේ නෑ. Mobitel sim එකක්. මොකක් ද මේකට කරන්න පුළුවන් විසදුම? Click to expand... අර ගූගල් ඩයලොග් මොකක්ද හරුපයක් කිය කියා හිටියෙ පහුගිය ටිකේ. මට නම් එහෙම අවුලක් උනේ නෑනේ බං. හැබැයි නෙට්වර්ක් වල වැඩ කරන සිම් වලටත් ඔය අවුල නෑ මම හිතන්නේ. නිකමට පොඩි බට්න් ෆෝන් එකකට සිම් එක දාල හරි ෆෝන් එකේ 2G ඔන්ලි දාල හරි බලාපන් Reactions: B.Chat
B.Chat said: Whatspapp verification Code එක එන්නේ නෑ. Mobitel sim එකක්. මොකක් ද මේකට කරන්න පුළුවන් විසදුම? Click to expand... අර ගූගල් ඩයලොග් මොකක්ද හරුපයක් කිය කියා හිටියෙ පහුගිය ටිකේ. මට නම් එහෙම අවුලක් උනේ නෑනේ බං. හැබැයි නෙට්වර්ක් වල වැඩ කරන සිම් වලටත් ඔය අවුල නෑ මම හිතන්නේ. නිකමට පොඩි බට්න් ෆෝන් එකකට සිම් එක දාල හරි ෆෝන් එකේ 2G ඔන්ලි දාල හරි බලාපන්
bladeable Well-known member Aug 25, 2012 2,157 2,371 113 Nov 23, 2024 #3 Hutch eke enneth na bn , mageth oya awlama tinawa dn masayak witara Reactions: B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,335 20,912 113 Nov 24, 2024 #4 TonyMontana83 said: අර ගූගල් ඩයලොග් මොකක්ද හරුපයක් කිය කියා හිටියෙ පහුගිය ටිකේ. මට නම් එහෙම අවුලක් උනේ නෑනේ බං. හැබැයි නෙට්වර්ක් වල වැඩ කරන සිම් වලටත් ඔය අවුල නෑ මම හිතන්නේ. නිකමට පොඩි බට්න් ෆෝන් එකකට සිම් එක දාල හරි ෆෝන් එකේ 2G ඔන්ලි දාල හරි බලාපන් Click to expand... එහෙමත් බැලුවා වැඩක් නෑ. පළවෙනි try 2 කේ call අවා හැබැයි verify උනේ නෑ. ආයේ code එක ඉල්ලනවා. bladeable said: Hutch eke enneth na bn , mageth oya awlama tinawa dn masayak witara Click to expand... මොකක් හරි අවුලක් තමයි එහෙනම්. වෙන sim එකක්වත් දාලා බලන්න ඕන. ------ Post added on Nov 24, 2024 at 12:49 AM
TonyMontana83 said: අර ගූගල් ඩයලොග් මොකක්ද හරුපයක් කිය කියා හිටියෙ පහුගිය ටිකේ. මට නම් එහෙම අවුලක් උනේ නෑනේ බං. හැබැයි නෙට්වර්ක් වල වැඩ කරන සිම් වලටත් ඔය අවුල නෑ මම හිතන්නේ. නිකමට පොඩි බට්න් ෆෝන් එකකට සිම් එක දාල හරි ෆෝන් එකේ 2G ඔන්ලි දාල හරි බලාපන් Click to expand... එහෙමත් බැලුවා වැඩක් නෑ. පළවෙනි try 2 කේ call අවා හැබැයි verify උනේ නෑ. ආයේ code එක ඉල්ලනවා. bladeable said: Hutch eke enneth na bn , mageth oya awlama tinawa dn masayak witara Click to expand... මොකක් හරි අවුලක් තමයි එහෙනම්. වෙන sim එකක්වත් දාලා බලන්න ඕන. ------ Post added on Nov 24, 2024 at 12:49 AM