Whatsapp verify code එන්නේ නැති අවුලක් තියෙනවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Whatspapp verification Code එක එන්නේ නෑ. Mobitel sim එකක්. මොකක් ද මේකට කරන්න පුළුවන් විසදුම?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    Whatspapp verification Code එක එන්නේ නෑ. Mobitel sim එකක්. මොකක් ද මේකට කරන්න පුළුවන් විසදුම?
    අර ගූගල් ඩයලොග් මොකක්ද හරුපයක් කිය කියා හිටියෙ පහුගිය ටිකේ. මට නම් එහෙම අවුලක් උනේ නෑනේ බං.
    හැබැයි නෙට්වර්ක් වල වැඩ කරන සිම් වලටත් ඔය අවුල නෑ මම හිතන්නේ. නිකමට පොඩි බට්න් ෆෝන් එකකට සිම් එක දාල හරි ෆෝන් එකේ 2G ඔන්ලි දාල හරි බලාපන්
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අර ගූගල් ඩයලොග් මොකක්ද හරුපයක් කිය කියා හිටියෙ පහුගිය ටිකේ. මට නම් එහෙම අවුලක් උනේ නෑනේ බං.
    හැබැයි නෙට්වර්ක් වල වැඩ කරන සිම් වලටත් ඔය අවුල නෑ මම හිතන්නේ. නිකමට පොඩි බට්න් ෆෝන් එකකට සිම් එක දාල හරි ෆෝන් එකේ 2G ඔන්ලි දාල හරි බලාපන්
    එහෙමත් බැලුවා වැඩක් නෑ. පළවෙනි try 2 කේ call අවා හැබැයි verify උනේ නෑ. ආයේ code එක ඉල්ලනවා.

    Hutch eke enneth na bn , mageth oya awlama tinawa dn masayak witara
    මොකක් හරි අවුලක් තමයි එහෙනම්. වෙන sim එකක්වත් දාලා බලන්න ඕන.
    ------ Post added on Nov 24, 2024 at 12:49 AM