Whatsapp Viber Chat

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
eke eke inna kello mage whatsapp eke innawa godak eth un kiyanneth ..budu ammo epa kiyala:oo: ane manda..
kamak ne kello ne..

:yes:ow ane bayaine Ithin girlsla nan.meke eka eka jaathiye ayane inne Ithin.eka nisa aththatama honda kenekwawath add karaganna bayai.:(
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    eka thamai machan kiwwe.expose wenna mama lori talk dila na.denneth na.meke tika denek mawa dannawa fb ekenuth.
    monawa hari unoth 4to hoyagena balu wadane karanne ekai ehema kiwwe.

    ඔව් මචන්. මේකේ ලොරි ටෝක් දීල ඒවා අහුවෙයි කියලා බයෙන් නම් ඉන්න ඕනේ නෑ අපිට. ඒත් මේකේ ඔය වගේ ආතල් ගන්න බලාගෙන ඉන්න එවුන් ගොඩක් ඉන්නවා. මතක නේ අනුජ මෙත්සර ගේ විස්තර මේකෙත් දාල තව facebook pages වලත් මූනත් එක්ක දාල තිබ්බේ සිංහල බෞද්ධන්යිගේ හතුරෙක් කියලා. :yes::yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් මචන්. මේකේ ලොරි ටෝක් දීල ඒවා අහුවෙයි කියලා බයෙන් නම් ඉන්න ඕනේ නෑ අපිට. ඒත් මේකේ ඔය වගේ ආතල් ගන්න බලාගෙන ඉන්න එවුන් ගොඩක් ඉන්නවා. මතක නේ අනුජ මෙත්සර ගේ විස්තර මේකෙත් දාල තව facebook pages වලත් මූනත් එක්ක දාල තිබ්බේ සිංහල බෞද්ධන්යිගේ හතුරෙක් කියලා. :yes::yes::yes::yes:

    එකනේ ඉතින් බලපන් අන්තිමට කෙලවල දැම්මොත් එහෙම.
    සත්තුත් එක්ක ඉන්නකොට පරිස්සම් වෙලා ඉන්න ඕනේ.බයට නෙවෙයි තමන්ගේම හොදට:yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එකනේ ඉතින් බලපන් අන්තිමට කෙලවල දැම්මොත් එහෙම.
    සත්තුත් එක්ක ඉන්නකොට පරිස්සම් වෙලා ඉන්න ඕනේ.බයට නෙවෙයි තමන්ගේම හොදට:yes:

    avatar309503_1.gif
    :dull: