Whatsapp web එකට login වෙද්දි QR එක scan කරාම no valid qr code detected කියලා එනවනේ. browse එකේ cache එකත් delete කරා. ඒත් වැඩ නෑ. browser එක විදියට use කරන්නේ edge. හදාගන්න විදියක් දන්නවද?
Phone එකේ Signal තියෙනවා ද හරියට ? Signal මදි උනාම ඕක වෙලා තියෙනවා.Whatsapp web එකට login වෙද්දි QR එක scan කරාම no valid qr code detected කියලා එනවනේ. browse එකේ cache එකත් delete කරා. ඒත් වැඩ නෑ. browser එක විදියට use කරන්නේ edge. හදාගන්න විදියක් දන්නවද?
4n eke whatsapp ekenScan kare mokenda?
Try kara mach linked devices remove karalnm. hari giye nha. cam ekw awlk naha QR ekath clearly penawa. wena qr ehmath scan karana pluwnphone eke app eke denata log wela thiyana computers walin logout wela aye try karanna
camera eke aulakda danne ne. poddak dust ekanam sudda karala balanna
------ Post added on Jul 12, 2023 at 12:52 PM
Ow.Phone ekey data tiyanawada?
Yes meka thama option eka. Mama kalin whatsapp standalone eka dala tibba passe logout wenna gatta deaktop eka seren sere. So, denma windows app eka. Den badu hariunge official Windows app eka use karapn mchn, windows store ekan download kara ganin. Solid and stable