When to drink water???

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
We all know that water is very important drink to our life
but do you know when to drink water???




securedownload2o.jpg

Check this out

Drinking water at the correct time
maximizes its effectiveness on the Human body:



2 glasses of water after waking up - helps activate internal organs
1 glass of water 30 minutes before a meal - helps digestion
1 glass of water before taking a bath - helps lower blood pressure
1 glass of water before going to bed - avoids stroke or heart attack


securedownload1n.jpg


|source:by mail|
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා..
    මේ කතාව බොහෝ දෙනෙක් දන්නේ නෑ..
    අනික කිසිම වියදමක් නැතිව ලැබෙන වතුරේ වටිනාකම කවුරුත් තේරුම් ගන්න යන්නේ නෑ..
    ඒකයි අපේ අයගේ වැරද්ද..
    රෙප්+8
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ade ehemada mamanam watura bonawa adui
    bothalayak tiyagena bonna oniii....
    kohomada dawasata 2 litres wat oni kiyanawane

    ඔව්, ඉතින් බොනවා කියලා එක දිගට බොන්න නම් බෑ තමයි..
    ඒත් මුලදි ටිකක් විතර බොන්න..
    ඒක පුරුදු කර ගන්න වෙන්නේ තමන් ගෙදරම ඉන්නවා නම් තමයි..
    කාර්යාලයේ ඉන්නවා නම් ඉතින්.. වැඩිපුර වතුර බිව්වාම ඉතින්..
    වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
    කොහොම වුනත් පැය 2 එකට විදුරුවක් හරි බොන්න පුරුදු වෙන්න මුලදි..
    අමාරුවක් වෙන එකක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ හැම යාලුවෙකුටම මේ ත්‍රේඩ් එක දැක්කාම ද කොහෙදෝ..
    වතුර බොන්න මතක් වේලා තියෙන්නේ..
    හි. හි..

    කොහොම වුනත් අපේ ත්‍රේඩ් එකට වතුර ගැන දැම්ම යාලුවා නම්..
    බෝනවා වෙන්න ඇති නේ..
    දවසට ඇති වෙන්න වතුර.. :)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    true...
    you need to drink at least 2 to 3 liters of water per day...
    water is basically 60% of your body weight...
    from liver to ur brain...water is doin an important task in keeping those vital organs in function...
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි ධනූ...:)
    ඇත්තටම අපි වැඩිය සැලකිල්ලක් නොදක්වන කරුණක් තමයි මේ...:(
    ගොඩක් වැදගත් තොරතුරු ටිකක්.....:cool:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අඩේ..මම නම් අවුරුදු ගානක ඉදන් නැගිට්ට හැටියෙම බොන්න පුරුදු වෙලා තියෙන්නෙ කෝපිනෙ :s
    මේක අවුලක් වෙයිද දන්නෙ නෑ.... :/