ස්තුතියි යාලුවා..
මේ කතාව බොහෝ දෙනෙක් දන්නේ නෑ..
අනික කිසිම වියදමක් නැතිව ලැබෙන වතුරේ වටිනාකම කවුරුත් තේරුම් ගන්න යන්නේ නෑ..
ඒකයි අපේ අයගේ වැරද්ද..
රෙප්+8

වීදුරුවක් මිලිලීටර් කීයද ටෙඩියො ?![]()

ow aththa.... wathura bonne thibaha unama witarai api..bt eeta wada eeke yamak thiyeanwa..
wathura kiyanneth oushadhayak thamai![]()
thank u 4 d rep![]()
ඒක නේ යාලුවා..
අපේ අය පුරුදු වේලා තියෙන්නේ..
යම් රෝගයක් ඇති වුනාම චැනල් කරන්න ගියාම
වෛද්‍යවරයා විසින් වතුර ගැන පැහැදිලි කිරිමක් කලාම තමයි..
ඒ අය වතුර වල අගය වෙනස වටහා ගන්නේ..
අපි නිකන් දෙන උපදෙස් පිලිපදින්න හුගාක් අය මැලි වෙනවා..
ඒත් වෛද්‍යවරයෙක් කිව්වාට පස්සේ නම් ඉතින් කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතිව..
ඒවා අනුගමණය කරන්න යනවා..
ඒකයි බොහෝ දෙනෙක් අනුගමණය කරන පියවර..

true...
you need to drink at least 2 to 3 liters of water per day...
water is basically 60% of your body weight...
from liver to ur brain...water is doin an important task in keeping those vital organs in function...
ස්තුතියි ධනූ...
ඇත්තටම අපි වැඩිය සැලකිල්ලක් නොදක්වන කරුණක් තමයි මේ...
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්.....![]()