Where can buy Acer laptop battery & keyboard??

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
එසර් ලැප් එකකට, බැටරියක් සහ කී බොර්ඩ් ගන්න තැනක් කියන්න පුලුවන්ද මිතුරනි?(හොඳ ෂොප් එකක්) කොළඹ අවට
බැටරියත් සවුත්තු වෙල, කී බොර්ඩ් එකත් සවුත්තු වෙල දැන් අවුරුදු 4ක් විතර ඇති අරගෙන, මේ දෙක රිප්ලෙස් කරානම් තව අවුරුදු දෙකක් විතර වැඩ ගන්න පුලුවන්:oo::yes::no:
i3 එකක්

E5-571/E5-531 series,