Where Did All The Money Go <-- What Fucked Up SL

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම දන්න විදියට හුඟක් අය කියන්නේ නෑ අපේ රට අද මේ තැනට වැටිලා තියෙන්නේ පාළකයන් හොරකම් කරපු නිසා විතරයි කියලා. Or at least me. But if you think, we're in the state atm is simply because of "රාජපක්ෂලා රටේ සල්ලි හොරකම් කරපු නිසා", then you're disconnected from reality, I guess. Btw, an interesting read. TFS
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,887
    73,652

    Pissuda ban. Aragalaya kiyawannema ekane. Balapnko unge demands tika --> More and more concessions

    Lot of people don't want to accept that this mess is cause by all of us and not just the political parties.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Lot of people don't want to accept that this mess is cause by all of us and not just the political parties.

    This.
    Product is based on the demand.
    Also demand is curated/manipulated by the previous product.
    Which means we are effed for a long time.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    රට මේ තත්වෙට වැටෙන්න හේතුවක් තමා සමෘද්ධි හිගන්නොන්ට මාස්පතා පින්පඩි දුන්න එක.
    තව හේතුවක් තමා මන්ත්‍රීගේ ඇමතිගේ ලිස්ට් එකට රාජ්ජ සේවෙට 8 පාස් නැති නූගත් ගොඩේ හුත්තිගේ පුතාලව ගත්ත එක.
    අනිත් හේතුව තමා @2osama වගේ කැම්පේන් එකක් හරියට කරගන්න බැරි බැල්ලිගෙ පුතාලව කැම්පේන් එකට ගත්ත එක.
    අපරාදේ මුන්ට දුන්න සල්ලි, නයිජීරියන්, පාකිස්තාන් එවුන්ව හයර් කරා නම් තාම නන්දෙ ජනපති පුටුවේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    රට මේ තත්වෙට වැටෙන්න හේතුවක් තමා සමෘද්ධි හිගන්නොන්ට මාස්පතා පින්පඩි දුන්න එක.
    තව හේතුවක් තමා මන්ත්‍රීගේ ඇමතිගේ ලිස්ට් එකට රාජ්ජ සේවෙට 8 පාස් නැති නූගත් ගොඩේ හුත්තිගේ පුතාලව ගත්ත එක.
    අනිත් හේතුව තමා @2osama වගේ කැම්පේන් එකක් හරියට කරගන්න බැරි බැල්ලිගෙ පුතාලව කැම්පේන් එකට ගත්ත එක.
    අපරාදේ මුන්ට දුන්න සල්ලි, නයිජීරියන්, පාකිස්තාන් එවුන්ව හයර් කරා නම් තාම නන්දෙ ජනපති පුටුවේ.
    උබ නම් ලස්සනට ඔය කෑම්පෙන් එක කරන්නේ පින්තූර කෑලි අලවලා 🤩🤩
     
    • Like
    Reactions: JBLs

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,887
    73,652
    113
    රට මේ තත්වෙට වැටෙන්න හේතුවක් තමා සමෘද්ධි හිගන්නොන්ට මාස්පතා පින්පඩි දුන්න එක.
    තව හේතුවක් තමා මන්ත්‍රීගේ ඇමතිගේ ලිස්ට් එකට රාජ්ජ සේවෙට 8 පාස් නැති නූගත් ගොඩේ හුත්තිගේ පුතාලව ගත්ත එක.
    අනිත් හේතුව තමා @2osama වගේ කැම්පේන් එකක් හරියට කරගන්න බැරි බැල්ලිගෙ පුතාලව කැම්පේන් එකට ගත්ත එක.
    අපරාදේ මුන්ට දුන්න සල්ලි, නයිජීරියන්, පාකිස්තාන් එවුන්ව හයර් කරා නම් තාම නන්දෙ ජනපති පුටුවේ.
    Samurdhi
    Government worker <-- over loaded
    Subsidies karapuwa <-- eg: kerosene
    Loans okkoma welfare or revenue nathi projects walata daapuwa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හුගක් ඉතින් රාජපක්සලා ගත්ත තීරණ තමා.. බදු කපනවා, සහනාධාර දෙනවා රාජ්‍ය සේවය පුලුල් කරනවා.. උන්ගේ පඩි අම්බානක් වෑඩි කරනවා.. පොහොර නිකන්ම දෙනවා. ආයේ දෙන්නෙම නෑතිව යනවා.. ඒ අස්සේ පට්ට ණය කදු අරන් පාලු කෑලෑවල පාරවල් හදනවා..බිල්ඩින් හදනවා පිට්ටනි හදනවා. ඒ අස්සේ හෙන ලොකු වියදම් කරලා උත්සව තියෙනවා
     
    It was a disaster waiting to happen. 2015-2019 They took loans to postpone it. But in 2019 covid made everything explode.

    GR was in away in the wrong place at the wrong time. But he made things worse with tax cuts and organic farming.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    සමෘද්ධි
    පැන්ෂන් පඩි
    මහපොල
    රාජ්‍ය සේවයෙ ඉන්න පඩි කන පක්කු
    රාජ්‍ය ආයතන වල වෙන අසීමිත නාස්තිය (මේක ගොඩක් අයට පේන්නෙ නෑ, නමුත් මම ඇස් දෙකට දැකල තියෙනවා ඕන තරම්)
    කෝටිපති ව්‍යාපාරිකයන්ට බදු සහන
    සුදු අලි ව්‍යාපෘති
    හොරකම
    Mismanagement
    අකාර්යක්ෂම බව
     
    • Like
    Reactions: Sen-lu and Amos

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,887
    73,652
    113
    සමෘද්ධි
    පැන්ෂන් පඩි
    මහපොල
    රාජ්‍ය සේවයෙ ඉන්න පඩි කන පක්කු
    රාජ්‍ය ආයතන වල වෙන අසීමිත නාස්තිය (මේක ගොඩක් අයට පේන්නෙ නෑ, නමුත් මම ඇස් දෙකට දැකල තියෙනවා ඕන තරම්)
    කෝටිපති ව්‍යාපාරිකයන්ට බදු සහන
    සුදු අලි ව්‍යාපෘති
    හොරකම
    Mismanagement
    අකාර්යක්ෂම බව
    Even free education is a burden. I think they need to introduce student loans. bring in pvt unis and make education accessible to everyone.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    It was a disaster waiting to happen. 2015-2019 They took loans to postpone it. But in 2019 covid made everything explode.

    GR was in away in the wrong place at the wrong time. But he made things worse with tax cuts and organic farming.
    කපුටා කබ්බා $ රිසර්ව්ස් හින්දුවෙ නැත්නම්
    බදු සහන නිසා රාජ්‍ය ආදායම නැත්තට නැති උනේ නැත්නම්
    පොහොර කෙළිය නිසා ගොවිතැන් පාළු උනේ නැත්නම්
    කොවිඩ් නිසා කරපු අසීමිත සල්ලි සහ කාලෙ නාස්තිය නැත්නම්

    අද මේ දේ වෙයිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,887
    73,652
    113
    කපුටා කබ්බා $ රිසර්ව්ස් හින්දුවෙ නැත්නම්
    බදු සහන නිසා රාජ්‍ය ආදායම නැත්තට නැති උනේ නැත්නම්
    පොහොර කෙළිය නිසා ගොවිතැන් පාළු උනේ නැත්නම්
    කොවිඩ් නිසා කරපු අසීමිත සල්ලි සහ කාලෙ නාස්තිය නැත්නම්

    අද මේ දේ වෙයිද?
    yeap disaster waiting to happen expedite karagaththa gon wada karala.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    Pissuda ban. 2025 wage weddi kela wena scene ekak tibbe. Oka godak unta meter wela tibbe. economics karan unta terenawa. Apita owa wadi gaanak ne.
    mn nm hithanne 2018 thibba wage yanna thibba thawa sahenna kalayak. at least awurudu 6-7k wath. gothaya nikan hukagatte gon weda karanna gihilla. $ reserves hinduwe nathnam meka mechchara worse wwenne na loweth
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,887
    73,652
    113
    mn nm hithanne 2018 thibba wage yanna thibba thawa sahenna kalayak. at least awurudu 6-7k wath. gothaya nikan hukagatte gon weda karanna gihilla. $ reserves hinduwe nathnam meka mechchara worse wwenne na loweth
    Pissuda ban. Api loans gannawa loans gewanna. koi welawaka hari patas gaala kela wenawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,887
    73,652
    113
    loans ganna gewana wade kaagena yanna puluwan neda shape eke? Japan ehemath ehema neda karanne
    Pissuda ban. time ekak enawa loans dena un due diligence karala loan reject karana. banks apita karanawa wage tama. Edata tama oya poli mudalali type un set wenne (high interest loans). Komath fuck wenawa.

    Mama hitanne china due diligence ganan ganne natuwa denne mokada un danawa itapase raten kaali illala goda daaganna puluwan kiyala. Japan wage un backoff wei patas gaala.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,036
    19,529
    113
    Miami
    Pissuda ban. time ekak enawa loans dena un due diligence karala loan reject karana. banks apita karanawa wage tama. Edata tama oya poli mudalali type un set wenne (high interest loans). Komath fuck wenawa.

    Mama hitanne china due diligence ganan ganne natuwa denne mokada un danawa itapase raten kaali illala goda daaganna puluwan kiyala. Japan wage un backoff wei patas gaala.
    ow eka hari, mn kiyanne loans aran ewa gewa gewa economy ekak run karanna bari na. loku growth ekak nathi unath stable wei. lankawe une pissuwen wage loans gatta eka, gewana widiyak hithanne nathuwa. hoda economic policies thiyenawa nam loans aran run kala kiyala fuck wenne na