Where do you like to be born again?

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ලංකාව බාල්දු කරනවා නෙමෙයි ඒත් මේ කාලකන්ණි දේශපාලුවෝ සහ ලංකාවේ ඉන්න සමහර අමන මිනිස්සු නිසා ජපානයේ/ඕස්ට්‍රේලියාවේ හරි නවසීලන්තයේ හරි ඉපදේවා කියලා පතනවා.:)
    :yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    ආයේ මේ සසරේ කවදාවත් මේ ලංකාවේ නම් ඉපදෙන්න එපා
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ආයේ මේ සසරේ කවදාවත් මේ ලංකාවේ නම් ඉපදෙන්න එපා