Where do you like to be born again?

KissMass

Well-known member
  • Jan 28, 2011
    955
    1,185
    93
    Negombo
    අපේ රට හදන්ට පුළුවන් අපිට විතරයි. අපි හැදුනේ නැත්තම් කොහේ ඉපදුනත් වැඩක් නැහැ.
    අපි අපිට ආදරේ කරන්නේ නැති තාක් කල් අපිවත් මේ රටවත් හැදෙන්නේ නැහැ.



    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් සහ ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්කොට තැබුම
    මගේ යුතුකමයි සලකවු හැමදෙනම

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්

     
    • Like
    Reactions: RottenCOLT

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    252
    0
    On Probation with GPS Anklet
    අපේ රට හදන්ට පුළුවන් අපිට විතරයි. අපි හැදුනේ නැත්තම් කොහේ ඉපදුනත් වැඩක් නැහැ.
    අපි අපිට ආදරේ කරන්නේ නැති තාක් කල් අපිවත් මේ රටවත් හැදෙන්නේ නැහැ.



    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් සහ ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්කොට තැබුම
    මගේ යුතුකමයි සලකවු හැමදෙනම

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්

    පුක හපාගෙන මැරියන්. උබට් එක කියලා දීලා තියෙන්නෙත් ටිබෙට් කාරයෙක්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,174
    29,161
    113

    පුක හපාගෙන මැරියන්. උබට් එක කියලා දීලා තියෙන්නෙත් ටිබෙට් කාරයෙක්.


    Soon this will happen to Australia - by a Srilankan :rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    ලංකාවෙත් නැතුව , ගොන් නීති තියන තම්බි ඉන්න රටකත් නැතුව ඕන එක්ක ඔට්ටුයි. යුරෝපයනම් ගොඩක් හොදයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,135
    12,290
    113
    පිං කෙත හෙල රං දෙරණේ යලි උපදින්නට.හේතු වාසනා වේවා...

    ඔහොම හිතන් හිටපන්. අරහේ උඹලගේ සල්ලි වලින්ම free ඉගෙනගෙන කට්ටිය Auz, Europe යනවා.. ඊට පස්සේ ලාබෙට දතක් පුරවා ගන්න ඕන උනාම විතරය් උන්ට ලංකාව වටින්න. :rofl:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න මගේ කැමැත්ත, අනුපිලිවෙලට....

    1. ඉපදෙන්නෙ නැතුව ඉන්න
    2. බ්‍රහ්ම ලෝකෙක
    3. ලංකාවේම සිංහල වෙලා.