Where do you like to be born again?

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    භූතානය, නවසීනල්තය, නැත්නම් ස්කැන්ඩිනේරියානු රටක්
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :yes::yes::yes::yes:
    ලංකාව බාල්දු කරනවා නෙමෙයි ඒත් මේ කාලකන්ණි දේශපාලුවෝ සහ ලංකාවේ ඉන්න සමහර අමන මිනිස්සු නිසා ජපානයේ/ඕස්ට්‍රේලියාවේ හරි නවසීලන්තයේ හරි ඉපදේවා කියලා පතනවා.:)
    :yes::yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    ලංකාව බාල්දු කරනවා නෙමෙයි ඒත් මේ කාලකන්ණි දේශපාලුවෝ සහ ලංකාවේ ඉන්න සමහර අමන මිනිස්සු නිසා ඕස්ට්‍රේලියාවේ හරි නවසීලන්තයේ හරි ඉපදේවා කියලා පතනවා.

    පිං කෙත ඕස්ට්‍රේලියාවේ දෙරණේ උපදින්නට.හේතු වාසනා වේවා :baffled:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ඒ අමාරු අපි පොඩි කාලෙ ඉඳන් මේ සංස්කෘතියෙ හැදුන නිසා :yes: පොඩි කාලෙ ඉඳන්ම ඒ වගේ සමාජෙක හැදුන එකෙක්ට අපේ සමාජෙ අපිට උන්ගෙ සමාජෙ වගේම ආගන්තුකයි :yes:
    පොඩි කාලෙ ඉඳන් හැදුන නං ගානක් නෑ :)
    ubata depression thiyenawa wage :baffled: