Where do you like to be born again?

super16

Member
Feb 26, 2016
767
56
0
ලංකාව බාල්දු කරනවා නෙමෙයි ඒත් මේ කාලකන්ණි දේශපාලුවෝ සහ ලංකාවේ ඉන්න සමහර අමන මිනිස්සු නිසා ජපානයේ/ඕස්ට්‍රේලියාවේ හරි නවසීලන්තයේ හරි ඉපදේවා කියලා පතනවා.:)

ඔව් මාත් එහෙමයි
 
ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Divya loke aya job karanna one nadda bn ?

    Where do you like to be... 02-22-2018 04:42 PM ado kariya ubama maranawa kari huttige putha ube ammta huknna kali kali walata kapala ballonta kanna danawa blpn kalakanniya ranil lollanna dunnda paiya kara hambayage putha ranil keyak dunnda ube ammata hikuwe ranilda ado uba type karanna keyak dund

    me mokada bn :baffled: man ahuwe prashnayak ne?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔයාට කියපු එකක් නෙවේ මගෙත් කපල ඕකම දාල :yes: කිසි සම්බන්ධයක් නැති හෑල්ලක් දාල රෙප් කපන උන් ඉන්නවව මේකේ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔයාට කියපු එකක් නෙවේ මගෙත් කපල ඕකම දාල :yes: කිසි සම්බන්ධයක් නැති හෑල්ලක් දාල රෙප් කපන උන් ඉන්නවව මේකේ

    අනේමන්ද මට ජීවිතේට කවුරුත් ඔහොම බැනල නෑ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේමන්ද මට ජීවිතේට කවුරුත් ඔහොම බැනල නෑ :sorry:
    මගෙත් ඉස්සෙල්ලම දවසක් ඔහොම දාල තිබිල මම බය උනා අනේ දෙයියනේ ඇයි මේ මෙහෙම කියන්නේ කියල :sorry: ඇඩ්මින්ට කියන්නත් ගියා කිවේ නෑ හැබැයි. පස්සේ තමා තේරුනේ මේ සමහරු ආතල් එකට ඔහොම කපන්නේ කියල.
     
    • Like
    Reactions: kinkon