Where is Elakiri.com Hosted At?????

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එලකිරිය හොස්ට් කරන්නේ කොහෙද අප්පා සිරාවටම? අද දවල් දවසම ගොඩක් වෙලා මේක ඩවුන් වෙලානේ තිබුනේ...අද දවල් එනකොට නිතරම වගේ අර Cloudflare එකෙන් එක පේජ් එක එනවා හොස්ට් Error කියල.... :oo::oo: අද විතරක් නෙමෙයි දැනට දවස් කීපයක්ම මේක ඩවුන් වෙලා තියෙන වෙලාවල් මට නෝට් වෙලා තියෙනවා.... :angry::angry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මචන් මේක කරන ඇඩ්මින්ට තියෙන්නේ මේ කෙහෙල් මල් vbulletin වලින් xenforo වලට මාරුවෙන්න පට්ට් forum script එක. digitalpoint එකත් මාරු උනේ. උන්ගේ සීයට 50කට වඩා සර්වර් ලෝඩ් එක අඩුවෙලා..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕවා ඔක්කොම ලගදිම හරියයි.. මේ ටිකේ වෙන දෙයක් බලාගෙන ඉදපන් ඉවසලා :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මේක කරන ඇඩ්මින්ට තියෙන්නේ මේ කෙහෙල් මල් vbulletin වලින් xenforo වලට මාරුවෙන්න පට්ට් forum script එක. digitalpoint එකත් මාරු උනේ. උන්ගේ සීයට 50කට වඩා සර්වර් ලෝඩ් එක අඩුවෙලා..

    ෂුවර් ද?? :baffled:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    පැටියා;16108319 said:
    උං කොහොමද කලේ? කෙලින්ම Database එක ලින්ක් කලාද? :baffled::oo:

    ඒකේ ඇඩ්මින් මචං. xenforo db schema එකට port කරන්න පුලුවන් අතරමැදි ස්ක්‍රිප්ට් එකක් ලියල පෝට් කරල තියෙන්නේ. මිනිහ 1.5 මිලයන් ස්ටේට්මන්ට් තියෙන එක්ස්ටෙන්ෂන්ස් ලියල තමයි කනින් ෆෝරුම් එකේ තියෙන වැඩටික දීල තියෙන්නේ. බට් xenforo පට්ට ඇඩ්වාන්ස්ඩ් සුපිරිම ස්ක්‍රිප්ට එකක් මම දැකපු. දැන් බලපන් ෆෝරුම් එක පට්ට ස්පීඩ්. ස්ර්වර් රිසෝස් පට්ට විදියට ඉතිරුයිලු. seo වලට එච්චර කේස් එකක් නෑ. ස්ක්‍රිප්ට් එකේ කෝර් එක උනත් ගොඩක් සමානයි විබුලට් ඉන් වලට. ඒක් කලින් වැඩ කරපු ඩබලක් තමයි හදල තියෙන්නෙත්.
     
    • Like
    Reactions: පැටියා

    Thanks 4 da info machan :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මේක කරන ඇඩ්මින්ට තියෙන්නේ මේ කෙහෙල් මල් vbulletin වලින් xenforo වලට මාරුවෙන්න පට්ට් forum script එක. digitalpoint එකත් මාරු උනේ. උන්ගේ සීයට 50කට වඩා සර්වර් ලෝඩ් එක අඩුවෙලා..

    අනේ මන්ද බන් GT ලොක්කට කියල බලපන්කො...

    Owa ganang ganda epa machan.. Ohama thamai..
    EK beta 3 enda yanwa lu.. neda??

    එහෙමද? මොන හරි ඇඟට දැනෙන වෙනසක් වුන නම් හොදයි...

    matath enawa
    ඔව් අන්කල් අද දවසම ආව නේද.... :dull::dull:

    ඕවා ඔක්කොම ලගදිම හරියයි.. මේ ටිකේ වෙන දෙයක් බලාගෙන ඉදපන් ඉවසලා :P
    ෂුවර්ද බන්??? :rolleyes::rolleyes: විශ්වාස කටයුතු ආරංචි මාර්ගද?

    :rolleyes:

    France neda
    :oo::oo: