Questions Where to buy a Genuine Wireless Mouse?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔරිජිනල් මවුස් එකක් ගන්න තියෙන්නේ කොහෙද? ඕන බ්‍රෑන්ඩ් එකක්. Unity එකේන් අරන් Dell, HP, A4tech, Logitech.... ගොඩාක් පාවිච්චි කරා ඔක්කොම ඒවා Fake. කාලයක් යද්දි scroll button වෑඩ කරන්නේ නෑ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    A4tech ඒවා නම් Barclays එකේ තියෙනවා. හැබැයි මං ගත්ත G7-600NX එකෙ scroll wheel එක ටික දවසකින් හරියට වැඩ කරන්නෙ නැතුව ගියා. අනිත් models නම් කොහොමද දන්නෙ නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    A4tech G3-200 ekanam use akranawa bn tika kaleka idan, tama awulak ne. daraz ekenui, barclays ekenuth gaththuwa tiyenne
     
    • Like
    Reactions: xVOLDYx