ආ ආ රිදිලා ෆිය්යෙ ෆාමසිය ඇරලද තාම

Monada one ubata Mefenemic ehema oneda ube thiyena Menstrual pain ekata 
Monada one ubata Mefenemic ehema oneda ube thiyena Menstrual pain ekata
![]()
Ponnyo palaka wada nodi meke katha dnna unta ewa dnna deela hma thnma puka ddi ynwa wesa gaani wage




Ponnyo palaka wada nodi meke katha dnna unta ewa dnna deela hma thnma puka ddi ynwa wesa gaani wage


උබට හැබෑටම යමක් තේරුන් ගන්න තියන හැකිවාවනම් බින්දුවයි. උබලට ඉතින් යමක් දියකරල පෙව්වෙ නැත්තං තේරෙන්නෙ නෑනෙ.
උබලෙගෙ මොලේ තියෙන්නෙ කලිසම අස්සෙද කොහෙද..
යකෝ, ඔය උබේ ලෝයර් කිව්ව කතාව ඇත්ත කියල ගමුකො,
උබ හිතනවද ගෑණියෙක් එහෙම ලක්ශ ගාණක් වියදම් කරල තමන්ගෙ වෙඩින් එක අරන්, තමන්ගේ ජීවිතේමත් කැපකරල ගත්තු මිනිහව එක රෑකින් Oral sex කරන්න හැදුව කියල divorce case file කරයි කියල?
අනේ යකෝ, උබලත් ඕවට නිකම්ම ඇන්දෙනව, ඔතන වෙන මොකක් හරි අව්ලක් අනිවාර්යයෙන්ම ඇති. එක්කො ගෑණිට පිස්සු. එක්කො මිනිහට abnormal fetish ඇති.
ඒව මානසික රෝග, ඒවට බෙහෙත් ගන්න ඕනෙ. අනික උබ හිතන්නෙ කෙල්ලො පාරෙ හම්බෙන කොල්ලොන්ට කිය කිය ඇවිදින්න ඕනෙ ඒකි Oral sex කරනව කියල වගේනෙ..
මොනවද බං උබේ මොලෙ තියෙන්නෙ, උබලගෙ පරිකල්පන හැකියාවනම් බිංදුවයි.
එකෙක් කියනව මම ඉස්කෝලෙ යන එකෙක්ලු,
තව එකෙක් කියනව මම වයසක අංකල් කෙනෙක්ලු,
තව එකෙක් කියනව මම හාමුදුරු පැටියෙක්ලු..
හයියෝ බං..![]()

how old this girl ?
උඹට තියෙන්නේ පරිකල්පනය නෙමෙයි බන්, මවා ගත්ත හීන ලෝකයක්.
ඔය පෝස්ට් එකේ මගේ මෝටිව් එක උනේ මෙන්න මේ වගේ මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියල පෙන්නන්න. නැතුව වෙච්ච හැම දේම කෙටි කතාවක් වගේ ලියන්න නෙමෙයි. පෙර කී ලෝයර් මගෙ නෑදෑයෙක්. එතකොට පොර මේ කපල් එකම කවුන්සලින් යවපු ඩොකා මෙයාට කතා කරලා සම්පූර්ණ විස්තරය කියල. එතන සම්පූර්ණයෙන්ම ගෑනිගේ නොදැනුවත්කම. කවුන්සලගේ දක්ෂතාවය මත පවුලක් කැඩෙන එක වැලකුනා. මුන් දෙන්නට එකට ඉඳල බලන්න වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස් පවා රෙකමන්ඩ් කරලා තිබුන කවුන්සිලර්. ඒක සති ගණනක සිද්දියක්. (ඔය කිව්වෙත් කෙටියෙන්)
මෙතන මම කියපු එක තේරුම් නොගෙන සිහින ලෝක කොමෙන්ට් දාල තියෙන්නේ මම නෙමෙයි උඹ. උඹ කතා කරන්නේ අර කපල් එක වෙන වෙනම සහ එකට අරගෙන දවස් ගණනක් කතා කරපු ලිංගික මනෝ වයිද්යවරයටත් වඩා මේ සිද්දිය දන්නවා වගේ.
හෙරොයින් කියන drug එක morphine කියන නමින් බෙහෙතක් විදිහටත් ගන්න පුලුවන්. ඒක වැරැද්දක් නෑ. හැබැයි ඒක කුඩු කාරයෙක් ආතල් එකට ගන්න එක සම්පූර්ණයෙන්ම සමාජ විරෝදියි.
බෙහෙතක් විදිහට ඇඩල්ට්ස් ඔන්ලි බැලුවට අව්ලක් නෑ.
උඹල බලන්නෙ කුපාඩි කමට නෙ. ඒකයි අවුල.
දැන්වත් තේරුන් ගනින්..
මම කියපු දේ ඕනෙනම් Ridila prove කරයි.
Where's the weirdest place you've listened බණ?
^
ඇඩ්මින් ට කියලා මෙහෙම දාන්න
දැන් ඔන්න මම කියල තියෙන එක ආයෙත් ඔප්පු උනා උඹලට තියෙන්නේ මොලේ අමාරුවක් කියල.
මම කිව්වනේ මට දෙන්න ඕනේ මෙසේජ් එක මේ වගේ මිනිස්සුත් ඉන්නවා කියල කියන එක. හැබැයි උඹට පෙනිලා තියෙන්නේ adults only ෆිල්ම් එකක් බලපු එක විතරයි.
කිව්ව දේ විතරයි තේරෙන්නෙ. මෝල වැඩිවෙලා මොලේ කරවෙලා. අනිත් හැම දේටම ඔය මම කිව්ව විදිහටම හිතපං. oral sex, sex fantacies.. ect..
ඒක තමයි කියන්නෙ උබේ පරිකල්පන හැකියාව අඩුයි කියලා.කිව්ව දේ විතරයි තේරෙන්නෙ. මෝල වැඩිවෙලා මොලේ කරවෙලා. අනිත් හැම දේටම ඔය මම කිව්ව විදිහටම හිතපං. oral sex, sex fantacies.. ect..


