whey protein help

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    whey protein එකක් ගන්න හොද තැනක් කියන්නෝ

    ගන්න ඉන්නෙ මේවගෙන් එකක්
    1. NITROTECH PERFORMANCE SERIES 10 LBS

    Muscletech-Nitrotech-10-lbs.jpg

    30g protein

    2. NITROTECH 100% WHEY GOLD 8 LBS

    Muscletech-Nitrotech-Whey-Gold-8-lbs.jpg
    24g protein
    වෙන හොද එකක් recomend කරනවන්ම් කියන්නෝ..​
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    මම නම් ඉස්සර ගත්තේ supplements.lk වලින්. ගත්තේ Dymatize iso 100 එක. Creatine තියෙන supplements ගන්න කලින් doctor කෙනෙක්ට කියලා kidney creatinine test එකක් කරලා බලලා ගන්න. මොකද creatine වලින් වකුගඩු වලට බලපෑමක් තියෙන නිසා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    මම නම් ඉස්සර ගත්තේ supplements.lk වලින්. ගත්තේ Dymatize iso 100 එක. Creatine තියෙන supplements ගන්න කලින් doctor කෙනෙක්ට කියලා kidney creatinine test එකක් කරලා බලලා ගන්න. මොකද creatine වලින් වකුගඩු වලට බලපෑමක් තියෙන නිසා.
    Forget the kidneys.... Supplements with creatine or androstenedione are suspect to cause testicular cancer. This came to light as there was a marked incidence of 35 year olds presenting with testicular cancer. The link - they were mostly gym buffs who took supplements containing these. If you Google it possibly you will get that this is not true as obviously the supplement manufacturers will write the opposite. The cigarette companies do exactly the same.
    It's up to you to decide whether your balls - or your muscles - are an asset. :P
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    නයිට්‍රොටෙක් එකක් ගත්තා. භාගයක් වහේ ඉතුරු වෙලා තියෙද්දි එක්ස්පයර් වුනා. අයියෝ සල්ලි. 😣
    Aparade 😣

    මම නම් ඉස්සර ගත්තේ supplements.lk වලින්. ගත්තේ Dymatize iso 100 එක. Creatine තියෙන supplements ගන්න කලින් doctor කෙනෙක්ට කියලා kidney creatinine test එකක් කරලා බලලා ගන්න. මොකද creatine වලින් වකුගඩු වලට බලපෑමක් තියෙන නිසා.
    Thank you ❤️
    ------ Post added on Mar 22, 2021 at 7:58 AM

    Forget the kidneys.... Supplements with creatine or androstenedione are suspect to cause testicular cancer. This came to light as there was a marked incidence of 35 year olds presenting with testicular cancer. The link - they were mostly gym buffs who took supplements containing these. If you Google it possibly you will get that this is not true as obviously the supplement manufacturers will write the opposite. The cigarette companies do exactly the same.
    It's up to you to decide whether your balls - or your muscles - are an asset. :P
    Thanks for the info ❤️