සිංහලු හොඳ Whey Protein එකක් කියපන්කො. Whey එකක් ගනිද්දි බලන්න ඕන පොයින්ට්ස් මොනවද? Mass gainer නැතුව Whey එකක් විතරක් අරගෙන shake එකක් ගෙදරම හඩාගන්න බැලුවේ.
Supplementfactory උන්ගේ NitroTech බඩු කොලිටි නේද? NitroTech එකෙත් Whey ජාති ගොඩක් තියෙනවා. කොහොමද හරි එක select කරගන්නේ? (100% Whey gold/ performance series)
Supplements.lk එකෙ dymatize ISO 100 එක තියෙනවා. ඒක හෙන ගනන්. NitroTech එක වගේ ඩබල් ප්‍රයිස් එක (available තියෙන්නෙ 5 lbs tub එක)
Whey ගනිද්දි Hydrolizes වෙන්නම ඕන කියලා එකක් තියෙනවද?
@sachith19920726 help ekak diyan dakkoth

Last edited: