හරියට කන්නෙ නැතුව ඇති උඹ..whey ganna salli na..
aurudu 6k gym giya tama issara wagema kettui ban
එහෙනම් එක්කෝ උඹේ diet plan එක නැත්නම් workout plan එක නැත්නම් ඒ දෙකම වැරදියි. පුලුවන් නම් Jeromy Either ගෙ Built with Science website එකෙන් beginner build or intermediate build වගේ program එකක් one time purchase කරන්න (උඹේ goal එක building නම්). උගෙ programs පට්ට effective මම අවුරුදු දෙකක ඉදන් follow කරනවා. Workout plan එකට අමතරව meal plans ඒ programs වලින් දෙනවා.whey ganna salli na..
aurudu 6k gym giya tama issara wagema kettui ban
හරියට කන්නෙ නැතුව ඇති උඹ..whey ganna salli na..
aurudu 6k gym giya tama issara wagema kettui ban
ow ectomorph..ekko hariyata diet eka ganne nathuwa athi.nathanm ube body type eke prashnayak thamai
මචං එහෙම සිද්ධියක් නෑ. මම ජිම් යන්න පටන් ගද්දි මගේ බර තිබ්බේ 46යි. 57 වෙනකන් ගෙනාවා මාස කීපයක් ඇතුලත කිසිම සප්ලිමන්ට් එකක් නැතිව ( හැබැයි අම්මට සිරි වෙන්න කෑවා චිකන් අනන් මනන් එහෙම) ඇඟ අඩු කරන්න සල්ලි වියදම් නොවුනට ඇඟ හදන්න සල්ලි ඕනේ. හැබැයි මේ ගස් වලින් කඩනවා වගේ සල්ලියක් නම් යන්නේ නෑ හොඳේ. කොහොම හරි අවුරුද්දක් ඇතුලත 64ට ගෙනාවා බර. හැබැයි එතකොට නම් සප්ලිමන්ට් එකක් විදියට ගත්තා වේ එකක්. ආපහු නැවත්තුවා කොරොනා අනන් මනන් වලට ජිම් යන එක. ගොඩක් උන් කියනවා වේ ගහලා ඇඟ හැදුවාම වේ නවත්තපුවම ඇඟ බහිනවා කියලා. එහෙම නෑ. මම වර්ක් අවුට් නොකර මගේ ඇඟේ ශේප් එක තිබ්බා 2023 වෙනකනුත්. (වරක් අවුට් නැවැත්තුවම ඇඟේ පම්ප් එක බහිනවා මිසක් ශේප් එක අවුට් යන්නේ නෑ හරියට කරලා තියෙනවා නම්) ඔතන වේ එකේ නෙමෙයි ගේම තියෙන්නේ අපි කරන වර්ක් අවුට් එකෙයි. අපි හරියට මසල් මෑස් එක හදාගත්තොත් ඒක ලේසියට බහින්නේ නෑ. කොහොම හරි දැන් මම 70යි බර. ඒ ගාන මට ඇති මොකද මගේ BMI එකට කේස් වෙනවා ඊට වැඩි වුනොත්. කොහොම හරි 65ට අඩු වුනේම නෑ ජිම් නොගිය කාලේ වුනත්.whey ganna salli na..
aurudu 6k gym giya tama issara wagema kettui ban
If you get protein in whatever way it doesn't matter. Whey is only one option.මචං එහෙම සිද්ධියක් නෑ. මම ජිම් යන්න පටන් ගද්දි මගේ බර තිබ්බේ 46යි. 57 වෙනකන් ගෙනාවා මාස කීපයක් ඇතුලත කිසිම සප්ලිමන්ට් එකක් නැතිව ( හැබැයි අම්මට සිරි වෙන්න කෑවා චිකන් අනන් මනන් එහෙම) ඇඟ අඩු කරන්න සල්ලි වියදම් නොවුනට ඇඟ හදන්න සල්ලි ඕනේ. හැබැයි මේ ගස් වලින් කඩනවා වගේ සල්ලියක් නම් යන්නේ නෑ හොඳේ. කොහොම හරි අවුරුද්දක් ඇතුලත 64ට ගෙනාවා බර. හැබැයි එතකොට නම් සප්ලිමන්ට් එකක් විදියට ගත්තා වේ එකක්. ආපහු නැවත්තුවා කොරොනා අනන් මනන් වලට ජිම් යන එක. ගොඩක් උන් කියනවා වේ ගහලා ඇඟ හැදුවාම වේ නවත්තපුවම ඇඟ බහිනවා කියලා. එහෙම නෑ. මම වර්ක් අවුට් නොකර මගේ ඇඟේ ශේප් එක තිබ්බා 2023 වෙනකනුත්. (වරක් අවුට් නැවැත්තුවම ඇඟේ පම්ප් එක බහිනවා මිසක් ශේප් එක අවුට් යන්නේ නෑ හරියට කරලා තියෙනවා නම්) ඔතන වේ එකේ නෙමෙයි ගේම තියෙන්නේ අපි කරන වර්ක් අවුට් එකෙයි. අපි හරියට මසල් මෑස් එක හදාගත්තොත් ඒක ලේසියට බහින්නේ නෑ. කොහොම හරි දැන් මම 70යි බර. ඒ ගාන මට ඇති මොකද මගේ BMI එකට කේස් වෙනවා ඊට වැඩි වුනොත්. කොහොම හරි 65ට අඩු වුනේම නෑ ජිම් නොගිය කාලේ වුනත්.
උඹ වර්ක් අවුට් කරන එකේ හරි, උඹේ කෑමේ හරි අවුලක් තියෙනවාමයි. නැත්තම් මාස ගානෙන් කරන්න පුලුවන් දේත් උඹට අවුරුදු 6ක් ගිහින් කරන්න බැරි වෙන්න බෑ.
ඕක කොච්චර කිව්වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ බං. උන් හිතන් ඉන්නේ වේ කියන්නේ නිකන් මැජික් අරිශ්ඨේ කියලා. එකම දේ ලේසියෙන් ගන්න පුලුවන් ප්‍රෝටින් ටික ස්කූප් දෙකෙන්. ඒක එක්තරා බූස්ට් එකක් විතරයි. අපි හොඳට අනික් කෑම කෑවේ නැත්තම් වේ එක විතරක් ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ බල්ක් කරද්දි නම්.If you get protein in whatever way it doesn't matter. Whey is only one option.
By the way, don't worry about BMI when you're building lean muscle. It's an indicator only for average people.
Beef chicken egg tuna වගේ දේවල් එක්ක හොද බැලන්ස් කෑම කන්න. නිදියන්න අඩුම පැය 6-8. වතුර බොන්න. ෆාස්ට් ෆුඩ් කඩචෝරු අඩු කරන්න. Compound exercises වැඩිපුර කරන්න progressive overload එක්ක. ජිම් යන්න කලින් black coffee එකක් බොන්න.Whey protein netuwa gym ekata use karanna wena deyak nedda ban.dawas dekata wada yanna be sathiyama weak wage.whey protein bonna be kidney stone enawa mata![]()