Which country is the largest threat to world peace

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩේ යනවා නෙවේ. USA නැත්නම් මේ China, Japan, German, Russian, Arab criminals ලෝකේ යටවෙලා ගොඩක් කල්. උන්ගේ ලේ එකයි කියලා නෑ.ඒත් ලෝකෙම පාලනය කරන්න තමයි 1800 ගණන් වල හිටපු නායකයෝ සැලසුම් සකස් කලේ.

    චීනෙ ජපානෙ රුසියාව ලෝක බලවතුන් වෙන එකේ තියෙන වැරැද්ද මොකක්ද ? ඇමරිකාව කරනවට වඩා විනාශයක් මං නං හිතන්නෑ උන් කරයි කියල. විශේෂයෙන් චිනෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    චීනෙ ජපානෙ රුසියාව ලෝක බලවතුන් වෙන එකේ තියෙන වැරැද්ද මොකක්ද ? ඇමරිකාව කරනවට වඩා විනාශයක් මං නං හිතන්නෑ උන් කරයි කියල. විශේෂයෙන් චිනෙ.

    predict karanna ba bnkauru mona tirane ganida kiyala ekai
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    predict karanna ba bnkauru mona tirane ganida kiyala ekai

    predict කරන්න පුලුවන් :yes: චීනෙ මීට අවුරුදු දිය ගානකට කලිං පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ආවට වඩා තඩි fleet එකකිං ලංකාවට ආව :yes: උන් ලංකවෛ වෙලඳ සබඳතා පවත්වන්න තානාපතිල පත් කරගෙන උන්ගෙ ගමන ගියා අප්‍රිකාව පැත්තට :yes:

    ඊට ටික කාලෙකට පස්සෙ චීන්නු ආපු නැව් එක්ක බලද්දි බෝට්ටු කියල කියන්න පුලුවන චූට්ටං සෙට් එකක් යුරෝපෙන් යනව ඇමරිකාවට. ගිහිං එහෙ මිනිස්සු අලුතෙන් බෝට්ටු වල ආපු අයට කන්න බොන්න ඉන්න හිටින්න තැන් දීල සලකපුවාම යුරෝපෙට පණිවිඩේ යවනව මෙහෙ මිනිස්සු අමු මෝඩයො පොඩි සෙට් එකක් එව්ව නං රටම අල්ලගත්තෑකි කියල සිය දහස් ගානක් මරල ඒ මිනිස්සුන්ගෙ තිබුනු සේරම දේපල මංකොල්ල කනව :(

    ලොකූ වෙනසක් තියෙනව :yes:
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    AUS USA වල අවුලක් ගැන නෙමේ බං කියන්නෙ . මේ තියෙන්නෙ එක එක රටවල මිනිස්සුන්ගෙන් ලෝක සාමෙට වැඩිම තර්ජනයක් තියෙන්නෙ මොන රටෙන්ද කියල අහපුවාම දීපු උත්තර. ඕස්ට්‍රේලියාවෙ උනුත් කියන්නෙ USA තමා ලෝක සාමෙට ලොකුම තර්ජනේ කියල :yes:
    දැනුයි හරියටම තේරුනේ ඔහොම දාපන්කෝ :D:D

    චීනෙ ජපානෙ රුසියාව ලෝක බලවතුන් වෙන එකේ තියෙන වැරැද්ද මොකක්ද ? ඇමරිකාව කරනවට වඩා විනාශයක් මං නං හිතන්නෑ උන් කරයි කියල. විශේෂයෙන් චිනෙ.

    චීන්නුන්ට රැසියන් කාරයනට වඩා ඇමරිකන් වුන් හොදයි බන් බලපකෝ අරුන් ලග රට වලට සලකන විදිය
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    1801 – James Finley invented the modern Suspension Bridge
    1853 – George Crum invented potato chips
    1856 – Gail Borden invented condensed milk
    1879 – Thomas Alva Edison invented the electric light bulb
    1885 – George Eastman invented the photographic film
    1887 – Emile Berliner invented the disc record
    1887 – Thomas Alva Edison invented the phonograph
    1861 – Richard Gatling invented the machine gun
    1885 – William Le Baron Jenney invented the skyscraper
    1897 – William Morrison and John C Wharton invented cotton candy
    1894 – William C Hooker invented the mousetrap
    1903 – Orville and Wilbur Wright invented the airplane
    1905 – Frank Epperson invented the ice pop
    1912 – Lester Wire invented the electric traffic light
    1926 – Robert H Goddard invented liquid fuel rocket
    1929 – Sam Foster created sunglasses
    1929 – Clarence Birdseye created frozen food
    1930 – Ruth Wakefield made chocolate chip cookies
    1937 – Edwin Land created polarized sun glasses
    1937 – George Stibitz invented the modern day digital computer
    1938 – Wallace H Carothers invented nylon
    1939 – General Motors invented the fully automatic transmission for automobiles and was introduced by Oldsmobile and Cadillac.
    1945 – Percy Spencer created the microwave
    1945 – J. Robert Oppenheimer invented the nuclear bomb
    1950 – Frank X McNamara and Ralph Schneider created the credit card
    1950- Marion Donovan invented the disposable diaper
    1954 – Hyman Rickover invented the nuclear submarine
    1956 – Ernest G Rice invented the Pantyhose
    1958 – Jack Kilby invented the integrated circuit
    1960 – Forrest Parry invented the magnetic stripe card
    1960 – Theodore H Maiman invented the first laser
    1962 – Nick Holonyak Jr invented LED lighting
    1965 – Jack Russel invented the compact disk
    1965 – Stephanie Kwolek invented Kevlar
    1968 – Tom Kelly made the lunar module
    1969 – Gary Keith created the laser printer
    1970 – Robert Maurer, peter Schultz, and Donald Keck invented the fiber optic cable
    1971 – John Blankenbaker invented the personal computer
    1971 – Ray Tomlinson sent the first email using Arpanet
    1973 – Dr Martin Cooper and his team developed the first mobile
    1981 – George Mueller created the first space shuttle
    1982 – The internet Protocol Suite was founded by the US National Science Foundation.
    1994 – The USA air force created the GPS

    where would we be without them ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    predict කරන්න පුලුවන් :yes: චීනෙ මීට අවුරුදු දිය ගානකට කලිං පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ආවට වඩා තඩි fleet එකකිං ලංකාවට ආව :yes: උන් ලංකවෛ වෙලඳ සබඳතා පවත්වන්න තානාපතිල පත් කරගෙන උන්ගෙ ගමන ගියා අප්‍රිකාව පැත්තට :yes:

    ඊට ටික කාලෙකට පස්සෙ චීන්නු ආපු නැව් එක්ක බලද්දි බෝට්ටු කියල කියන්න පුලුවන චූට්ටං සෙට් එකක් යුරෝපෙන් යනව ඇමරිකාවට. ගිහිං එහෙ මිනිස්සු අලුතෙන් බෝට්ටු වල ආපු අයට කන්න බොන්න ඉන්න හිටින්න තැන් දීල සලකපුවාම යුරෝපෙට පණිවිඩේ යවනව මෙහෙ මිනිස්සු අමු මෝඩයො පොඩි සෙට් එකක් එව්ව නං රටම අල්ලගත්තෑකි කියල සිය දහස් ගානක් මරල ඒ මිනිස්සුන්ගෙ තිබුනු සේරම දේපල මංකොල්ල කනව :(

    ලොකූ වෙනසක් තියෙනව :yes:

    cant compare ancient Chinese and new ones like that. look at the amount of inroads they have made in Sri Lanka.

    Also, china is a republic so they tend to spread faster because they lack internal conflicts like democratic countries.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1801 – James Finley invented the modern Suspension Bridge
    1853 – George Crum invented potato chips
    1856 – Gail Borden invented condensed milk
    1879 – Thomas Alva Edison invented the electric light bulb
    1885 – George Eastman invented the photographic film
    1887 – Emile Berliner invented the disc record
    1887 – Thomas Alva Edison invented the phonograph
    1861 – Richard Gatling invented the machine gun
    1885 – William Le Baron Jenney invented the skyscraper
    1897 – William Morrison and John C Wharton invented cotton candy
    1894 – William C Hooker invented the mousetrap
    1903 – Orville and Wilbur Wright invented the airplane
    1905 – Frank Epperson invented the ice pop
    1912 – Lester Wire invented the electric traffic light
    1926 – Robert H Goddard invented liquid fuel rocket
    1929 – Sam Foster created sunglasses
    1929 – Clarence Birdseye created frozen food
    1930 – Ruth Wakefield made chocolate chip cookies
    1937 – Edwin Land created polarized sun glasses
    1937 – George Stibitz invented the modern day digital computer
    1938 – Wallace H Carothers invented nylon
    1939 – General Motors invented the fully automatic transmission for automobiles and was introduced by Oldsmobile and Cadillac.
    1945 – Percy Spencer created the microwave
    1945 – J. Robert Oppenheimer invented the nuclear bomb
    1950 – Frank X McNamara and Ralph Schneider created the credit card
    1950- Marion Donovan invented the disposable diaper
    1954 – Hyman Rickover invented the nuclear submarine
    1956 – Ernest G Rice invented the Pantyhose
    1958 – Jack Kilby invented the integrated circuit
    1960 – Forrest Parry invented the magnetic stripe card
    1960 – Theodore H Maiman invented the first laser
    1962 – Nick Holonyak Jr invented LED lighting
    1965 – Jack Russel invented the compact disk
    1965 – Stephanie Kwolek invented Kevlar
    1968 – Tom Kelly made the lunar module
    1969 – Gary Keith created the laser printer
    1970 – Robert Maurer, peter Schultz, and Donald Keck invented the fiber optic cable
    1971 – John Blankenbaker invented the personal computer
    1971 – Ray Tomlinson sent the first email using Arpanet
    1973 – Dr Martin Cooper and his team developed the first mobile
    1981 – George Mueller created the first space shuttle
    1982 – The internet Protocol Suite was founded by the US National Science Foundation.
    1994 – The USA air force created the GPS

    where would we be without them ?

    Google joseph needhem and see what he wrote about ancient china. What you are showing are symptoms of modern education. We were taught about things white men invented starting from early childhood we later become sufferers from post colonial mentality. Americans or britains or more generally europians weren't the only people who could think. many things we are taught as europian inventions are really from other countries.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    cant compare ancient Chinese and new ones like that. look at the amount of inroads they have made in Sri Lanka.

    Also, china is a republic so they tend to spread faster because they lack internal conflicts like democratic countries.

    taoism confucianism and neoconfucianism still affects the way they think.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,631
    40,205
    113
    hamoma kiyanne US thama world peace1 thread1 kiyala...
    aparade Ruchira US giye...

    අපේ මිස්ටර් ප්‍රසිඩන්ට් එක්ක තියෙන ඉරිසියාවට ඇමරිකාවට බනිනවා

    කවුරු ? :eek:

    මං බන් මං :love::love:

    USA inna ape samahara bajiyo ali puken inne ban....

    un hena kattak kanne.. apita show dammata api danne na kiyala un hithan inne :(

    පලයන් බන් යන්න. අපි මේහෙ පුල් සැපෙන් ඉන්නෙ. තොපේ තියෙන ඉරිසියාවක තරම තමයි ඔය පිට කරන්නෙ :angry::angry:

    කඩේ යනවා නෙවේ. USA නැත්නම් මේ China, Japan, German, Russian, Arab criminals ලෝකේ යටවෙලා ගොඩක් කල්. උන්ගේ ලේ එකයි කියලා නෑ.ඒත් ලෝකෙම පාලනය කරන්න තමයි 1800 ගණන් වල හිටපු නායකයෝ සැලසුම් සකස් කලේ.

    උබ එල කොල්ලෙක් බන්. මොන ප්‍රාන්තෙද ඉන්නෙ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    poll එකක් දාල බලන්න ඕනේ :yes: දාපන් බලන්න එකක්

    උඹ දාපං :yes: මං පෝල් එකක් දැම්මොත් මේකෙ උන් හිතන්නෙ ගොං ආතල් එකක් ගන්න දැම්ම කියල :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කඩේ යනවා නෙවේ. USA නැත්නම් මේ China, Japan, German, Russian, Arab criminals ලෝකේ යටවෙලා ගොඩක් කල්. උන්ගේ ලේ එකයි කියලා නෑ.ඒත් ලෝකෙම පාලනය කරන්න තමයි 1800 ගණන් වල හිටපු නායකයෝ සැලසුම් සකස් කලේ.

    Japan tikak vatha poraval thama past time ekedi. Namuth eta issella , Kariyo vela sitiye------Pruthigeesi----Landesi----England ---aya nedha ???