Which country is the largest threat to world peace

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    main-qimg-faaea2f268fbb19915e006c28e754f55-c
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    americawa thamai ithin. balapan ko kohe yuddayak patan gaththah okon innawa piti passe.

    lankawatath kochchara gemak denna haduwada issara kotinta support karla okun
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    AUS USA මොකද්ද අවුල
    අපිට එකෙක් නැති නිසා අපිව කොන් කරලා වගේ ,

    කෝ යකෝ GERMANY ,
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    so usa is a thread to australia too.? :baffled:

    ausians think so :yes:

    USA inna ape samahara bajiyo ali puken inne ban....

    un hena kattak kanne.. apita show dammata api danne na kiyala un hithan inne :(

    මම නං දන්නෙ උන් ඉස්කෝල වල වෙඩි තියාගන්නව කියල විතරයි :sorry:

    americawa thamai ithin. balapan ko kohe yuddayak patan gaththah okon innawa piti passe.

    lankawatath kochchara gemak denna haduwada issara kotinta support karla okun

    oil :yes:

    AUS USA මොකද්ද අවුල
    අපිට එකෙක් නැති නිසා අපිව කොන් කරලා වගේ ,

    කෝ යකෝ GERMANY ,

    AUS USA වල අවුලක් ගැන නෙමේ බං කියන්නෙ . මේ තියෙන්නෙ එක එක රටවල මිනිස්සුන්ගෙන් ලෝක සාමෙට වැඩිම තර්ජනයක් තියෙන්නෙ මොන රටෙන්ද කියල අහපුවාම දීපු උත්තර. ඕස්ට්‍රේලියාවෙ උනුත් කියන්නෙ USA තමා ලෝක සාමෙට ලොකුම තර්ජනේ කියල :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,388
    113
    කඩේ යනවා නෙවේ. USA නැත්නම් මේ China, Japan, German, Russian, Arab criminals ලෝකේ යටවෙලා ගොඩක් කල්. උන්ගේ ලේ එකයි කියලා නෑ.ඒත් ලෝකෙම පාලනය කරන්න තමයි 1800 ගණන් වල හිටපු නායකයෝ සැලසුම් සකස් කලේ.