Which is your choice and .....

When comes to a laptop

  • Sony

    Votes: 6 27.3%
  • Fujitsu

    Votes: 5 22.7%
  • Toshiba

    Votes: 9 40.9%
  • NEC

    Votes: 1 4.5%
  • Panasonic

    Votes: 1 4.5%

  • Total voters
    22
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Acer හරි Asus හරි ගනින් මොනව හරි උනොත් හදාගන්න ලෙසියි කට්ටිය ගොඩක් කරන නිසා.

    නැත්තන් උබට ලගම තියෙන ගරාජ් එකේ අඩ තියන්න දෙන්න වෙයි කැඩිල කෑලි නැති උනොත්.
    දැන් පාවිච්චි කරන දෙකම Acer , ආයෙ පට්ට, මෙළෝ ලෙඩක් නෑ.

    නමුත් ජපන් ඒවා මාර ආතල් බං
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පාවිච්චි කරල තියෙනවා. මට දිරවන්නෙ නෑ.
    අපෝ මොකෙක්ද මන්දා..සතියක් එක දිගට use කරලා බලපන්..
    මම දැන් job මාරැ කරනකොට Mac දෙනිනෙ නැති ඒවට යන්නෙත් නෑ.