-Which movie you watched last ?- Part 2

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    latest

    9/10 done
     
    Nov 28, 2014
    117
    3
    0
    Which movie you watched last ?

    Hello all newbies. How are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know about which Movie i watched last, then i will tell you about Fast & Furious 7 Movie. So awesome as well as interesting Movie it is, i had ever watch in my whole life. You should also watch this fabulous Movie.

    For All The Fans of Paul : Here goes the source to watch Furious 7 Full Movie
     
    thanks mate watched it u should watch gone girl :D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    මේක බලපු නැති උන් අනිවා බලපල්ල :P
    පට්ටම storyline එකක් තියෙන්නෙ.
    බොකක් සෙට් උනත් නැගිටින්න හිතෙන් නෑ :D

    final-poster-art.jpg
     
    • Like
    Reactions: sandun_kg

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක බලපු නැති උන් අනිවා බලපල්ල :P
    පට්ටම storyline එකක් තියෙන්නෙ.
    බොකක් සෙට් උනත් නැගිටින්න හිතෙන් නෑ :D

    final-poster-art.jpg

    එල එහෙනම් අදම බානව හෙට රෑට බලන්න.
    බයි ද වේ..

    ඕක බලල බොක බ්ලොක් වෙච්ච එකෙක් ඉන්නවනම් රෑ 11ට විතර ලයිට් නිවල සවුන්ඩ් වැඩි කරගෙන මේ ෆිල්ම් එක බලන්න. ඉතාමත් පහසුවෙන් බෙට්ට බාගන්න පුලුවන්. මම බලපු හොදම හොල්මන් ෆිල්ම් එකක්.

    13618424171.jpg
     
    Last edited:

    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    එල එහෙනම් අදම බානව හෙට රෑට බලන්න.
    බයි ද වේ..

    ඕක බලල බොක බ්ලොක් වෙච්ච එකෙක් ඉන්නවනම් රෑ 11ට විතර ලයිට් නිවල සවුන්ඩ් වැඩි කරගෙන මේ ෆිල්ම් එක බලන්න. ඉතාමත් පහසුවෙන් බෙට්ට බාගන්න පුලුවන්. මම බලපු හොදම හොල්මන් ෆිල්ම් එකක්.

    13618424171.jpg
    Its a plain old-school thriller. Good movie .. :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    එල එහෙනම් අදම බානව හෙට රෑට බලන්න.
    බයි ද වේ..

    ඕක බලල බොක බ්ලොක් වෙච්ච එකෙක් ඉන්නවනම් රෑ 11ට විතර ලයිට් නිවල සවුන්ඩ් වැඩි කරගෙන මේ ෆිල්ම් එක බලන්න. ඉතාමත් පහසුවෙන් බෙට්ට බාගන්න පුලුවන්. මම බලපු හොදම හොල්මන් ෆිල්ම් එකක්.

    13618424171.jpg

    :lol: meke mona holmanda sutto :rofl:
     
    methana mokak hari pic ekak thiyanawada mata penne nae ne :nerd::nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක බලපු නැති උන් අනිවා බලපල්ල :P
    පට්ටම storyline එකක් තියෙන්නෙ.
    බොකක් සෙට් උනත් නැගිටින්න හිතෙන් නෑ :D

    final-poster-art.jpg
    මම බැලුවා මරු film ඒක අන්තිම වෙනකන් හිතාගන්න බැ නියමෙට හදලා තියෙනවා කම්මැලි නැතුව බලන්න පුලුවන් film ඒකක්:yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol: meke mona holmanda sutto :rofl:

    methana mokak hari pic ekak thiyanawada mata penne nae ne :nerd::nerd:

    2cz7hx5.jpg

    මාව නම් බය උනා :dull: හැබැයි ඉතින් හොරර් ෆිල්ම් වලට ආස එකෙක් නම් විතරක් බලහන්. නැත්තන් ඩේටා අපතේ ගියා කියල රිදිල දුවන් එයි.:D