Basic Instinct මම බලල නැහැ අහල තියනව. කම්මැලි බන් ඔ්ව බලන්න
තව Fifty Shades of Gray
THWA KIYAPALLAKO HONDA EWA
Basic Instinct මම බලල නැහැ අහල තියනව. කම්මැලි බන් ඔ්ව බලන්න
තව Fifty Shades of Gray
THWA KIYAPALLAKO HONDA EWA
සළුපට අහසට.. ධවල කන්යා.. අැගේ වෙෙරය..
ලෝකල් බඩු (තව මැකුවොත් හිරේ)
SALUPATA AHASATA FLIM EKA TIYEDA UMBA GAWA
මම එකක්වත් බලල නම් නෑ... බොහෝ දුරට ඔය සිංහල තොරණ් සයිට් වල හෝ යූටියුබ් වල අැති
ada bawa balanan one passeeye beluwa Dora kiala tamil ekak lassanai

logen baluwada
ආහා ඔව්
කොන්ග් ගේ අනික් සත්තුන්ගේ එහෙම ලස්සන ස්බවිකත්වයක් තිබ්බා
එක්කො Tom Hanks ඉන්න නැත්නම් Quinton Tarantino හරි Christopher Nolan හරි අධ්යක්ෂණය කරපු ඔ්නම ෆිල්ම් එකක් බලනව මම. Reviews බලන්න ඔ්න නෑ. කාගෙන්වත් අහන්න ඔ්න නෑ. එ්වා නම් සුපිරි.
Operation Chromite 2017

මේ ෆිල්ම් එකේ ලියාම් නෙල්සන් හිටියට පොර ඉන්නේ පොඩි කැල්ලකට විතරයි රෙද්ද උ ඉන්න නිසා බැලුවේ..![]()