-Which movie you watched last? -

Status
Not open for further replies.

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
නෑ මං කොල්ලෙක් :D Twilight වලට ආස(නම්) උඹ මොකෙක්ද :P

මම ඒ ලබ්බට ආස නැහැ, මම ඒ කෙල්ලට ආසයි, එච්චරයි :dull: කෙල්ලගෙත් විශේෂයෙන්ම ඉස්සරහ පොල් දත් දෙකට ආසයි :D:love::love:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම ඒ ලබ්බට ආස නැහැ, මම ඒ කෙල්ලට ආසයි, එච්චරයි :dull: කෙල්ලගෙත් විශේෂයෙන්ම ඉස්සරහ පොල් දත් දෙකට ආසයි :D:love::love:

    :lol: ඕකෙ ඊවිල් කුවීන් කැත විදිහට මේකප් කරල හිටියට එයාගෙ හොඳ ෆොටෝ ටිකක් බලපං.
    553154_4141518345058_737299985_n.jpg

    වර ෆිල්ම් එකේ කණ්නාඩිය බොරු බං කියන්නෙ. මේකි කොහොමත් ලස්සනයි ස්නෝ වයිට් ට වඩා . කාවවත් මරන්න ඕනෙ නෑ

    කොහොමත් ඔය ක්‍රිස්ටන් ගෑනි පට්ට සුදුමැලියි. දැනටම මැරිලා වගේ
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :lol: ඕකෙ ඊවිල් කුවීන් කැත විදිහට මේකප් කරල හිටියට එයාගෙ හොඳ ෆොටෝ ටිකක් බලපං.

    වර ෆිල්ම් එකේ කණ්නාඩිය බොරු බං කියන්නෙ. මේකි කොහොමත් ලස්සනයි ස්නෝ වයිට් ට වඩා . කාවවත් මරන්න ඕනෙ නෑ

    කොහොමත් ඔය ක්‍රිස්ටන් ගෑනි පට්ට සුදුමැලියි. දැනටම මැරිලා වගේ

    :angry: :angry: :angry:
    පල පල යන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන්නම් ගිහිල්ල අතුලගෙ "12ක්" බලපන් ලයනල් වෙන්ඩ්ට් එකේ ... තනි ඇහැට අඬෙනව :nerd:
    අතුල කිව්වෙ‌ කිරියෙ හිටිය අතුලයාද ?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,251
    113
    පුළුවන්නම් ගිහිල්ල අතුලගෙ "12ක්" බලපන් ලයනල් වෙන්ඩ්ට් එකේ ... තනි ඇහැට අඬෙනව :nerd:

    මේ සීන් එකමද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අතුල කිව්වෙ‌ කිරියෙ හිටිය අතුලයාද ?

    ඌ මොන ගස් ගෙම්බෙක්ද :dull: ... මෙන්න මේ අතුල :nerd:

    ATHULA-PATHIRANA-01-.jpg

    මේ සීන් එකමද?

    ඕකම උනාට බොක්කටම වදින්න හදල තියෙනව :yes:

    00000148.png
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sunshine

    Beautiful film
    My Ratings 7.5
    Sunshine.jpg

    මොකෝ තත්වේ ?

    As I mentioned earlier. Any of the Bourne trilogy is good . Watch all 3 of the movies machan. Superb !

    :D

    ඌ මොන ගස් ගෙම්බෙක්ද :dull: ... මෙන්න මේ අතුල :nerd:

    ඕකම උනාට බොක්කටම වදින්න හදල තියෙනව :yes:

    00000148.png

    I hope they didnt turn that to a frigging comedy
     
    Status
    Not open for further replies.