නෑ මං කොල්ලෙක්Twilight වලට ආස(නම්) උඹ මොකෙක්ද
![]()
මම ඒ ලබ්බට ආස නැහැ, මම ඒ කෙල්ලට ආසයි, එච්චරයි
කෙල්ලගෙත් විශේෂයෙන්ම ඉස්සරහ පොල් දත් දෙකට ආසයි 


නෑ මං කොල්ලෙක්Twilight වලට ආස(නම්) උඹ මොකෙක්ද
![]()
කෙල්ලගෙත් විශේෂයෙන්ම ඉස්සරහ පොල් දත් දෙකට ආසයි 


මම ඒ ලබ්බට ආස නැහැ, මම ඒ කෙල්ලට ආසයි, එච්චරයිකෙල්ලගෙත් විශේෂයෙන්ම ඉස්සරහ පොල් දත් දෙකට ආසයි
![]()
ඕකෙ ඊවිල් කුවීන් කැත විදිහට මේකප් කරල හිටියට එයාගෙ හොඳ ෆොටෝ ටිකක් බලපං.
ඕකෙ ඊවිල් කුවීන් කැත විදිහට මේකප් කරල හිටියට එයාගෙ හොඳ ෆොටෝ ටිකක් බලපං.
වර ෆිල්ම් එකේ කණ්නාඩිය බොරු බං කියන්නෙ. මේකි කොහොමත් ලස්සනයි ස්නෝ වයිට් ට වඩා . කාවවත් මරන්න ඕනෙ නෑ
කොහොමත් ඔය ක්‍රිස්ටන් ගෑනි පට්ට සුදුමැලියි. දැනටම මැරිලා වගේ
හොඳ නෑ. Billy Zane තරමක හොඳ performance එකක් දෙනවා.. එච්චරම තමයි..Guysla Sniper: Reloaded 2011 movie 1ka hodada
![]()
PWNED!!උඹ ඔය කියන කතාව කොච්චර හරිද කියන එක....
මේ කියන කතාවෙන් හිතාගන්න පුළුවන්


අතුල කිව්වෙ කිරියෙ හිටිය අතුලයාද ?පුළුවන්නම් ගිහිල්ල අතුලගෙ "12ක්" බලපන් ලයනල් වෙන්ඩ්ට් එකේ ... තනි ඇහැට අඬෙනව![]()
පුළුවන්නම් ගිහිල්ල අතුලගෙ "12ක්" බලපන් ලයනල් වෙන්ඩ්ට් එකේ ... තනි ඇහැට අඬෙනව![]()
අතුල කිව්වෙ කිරියෙ හිටිය අතුලයාද ?
... මෙන්න මේ අතුල 
මේ සීන් එකමද?

මොකෝ තත්වේ ?
PWNED!!
![]()
![]()

ඌ මොන ගස් ගෙම්බෙක්ද... මෙන්න මේ අතුල
ඕකම උනාට බොක්කටම වදින්න හදල තියෙනව
![]()
I hope they didnt turn that to a frigging comedy
Pic is only taken for advertising purpose ... 