Lankawe Asus Customer Support is good via EPSI. BenQ don't know.මේ monitors දෙකෙන් හොඳ කෝකද??
BENQ GW2480
ASUS VZ249H
මේවගේ ghosting අවුල් තියෙනවද??![]()
Lankawe Asus Customer Support is good via EPSI. BenQ don't know.
Reply වලට බොහොම ස්තූතියි.!
මගෙ budget එක Rs.30000/=.IPS Panel වල response time අඩු නිසා gaming වලදි ghosting අවුලක් තියෙන්වලු.මේවා use කරන අය ඉන්නවද??ඇත්තටම එහෙම අවුලක් තියෙනවද??![]()


eka thamai math baluwe TN 1kata yanna.ewage witharai response time adu.Game withara nan gahanne TN panel thama hariyanne![]()