Singer eken gatte, Made in india , Whirlpool honday da?
N ntayya Well-known member Dec 2, 2012 2,561 2,162 113 May 24, 2021 #1 Singer eken gatte, Made in india , Whirlpool honday da? Reactions: sami_boy
charitha2011 Well-known member Jan 25, 2011 15,953 1 31,481 113 - උඩරට - May 24, 2021 #2 _BUMPER_ Reactions: hodakolla
-333- Well-known member Aug 3, 2014 10,077 12,932 113 33 ෆින්ලන්ඩ් May 24, 2021 #3 ගත්තට පස්සේ අහල වැඩක් නෑනේ බං. සිංගර් එකෙන් නම් ගත්තේ උදේ හවා දුම් අල්ල ල ඉල්ලන්න කැඩෙන්න නම් එපා මගෙ දෙයියෝ warannty cliam කරන්න අමාරුම අමාරුයි මගෙ දෙයියෝ කියලා. ඕකට මොනවා හරි උනොත් උන් අහන පළවෙනි ප්‍රශ්නේ ඇයි මහත්තයෝ මේක ඇතුලට බඩු දැම්මේ කියන එක. Reactions: kinkon, lgayyamp, hodakolla and 1 other person
ගත්තට පස්සේ අහල වැඩක් නෑනේ බං. සිංගර් එකෙන් නම් ගත්තේ උදේ හවා දුම් අල්ල ල ඉල්ලන්න කැඩෙන්න නම් එපා මගෙ දෙයියෝ warannty cliam කරන්න අමාරුම අමාරුයි මගෙ දෙයියෝ කියලා. ඕකට මොනවා හරි උනොත් උන් අහන පළවෙනි ප්‍රශ්නේ ඇයි මහත්තයෝ මේක ඇතුලට බඩු දැම්මේ කියන එක.
lgayyamp Well-known member Jan 16, 2019 3,476 3,530 113 කොලොම්පුරේ May 24, 2021 #6 B U M P Click to expand...
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,418 113 May 24, 2021 #7 හද්ද චොර. ඉන්දියක් කසි කබලක්. ඒ මදිවට අරං තියෙන්නේ සිංගර් එකෙන්. උබට ඕක සිංගර් එකෙන් ගන්න කිව්වේ කවුද? ඌ අනිවා උබේ හතුරෙක්. දම්රෝ එකෙන් දම්රෝ ෆ්‍රිජ් එකක් ගන්න තිබ්බේ.
හද්ද චොර. ඉන්දියක් කසි කබලක්. ඒ මදිවට අරං තියෙන්නේ සිංගර් එකෙන්. උබට ඕක සිංගර් එකෙන් ගන්න කිව්වේ කවුද? ඌ අනිවා උබේ හතුරෙක්. දම්රෝ එකෙන් දම්රෝ ෆ්‍රිජ් එකක් ගන්න තිබ්බේ.
2osama Well-known member Oct 25, 2010 80,965 72,067 113 මාලඹේ May 24, 2021 #8 අපොයි යාකෝ ගත්තට පස්සේ රිවිව්ස් බලලා වැඩක් තියෙනවා ද