Whirlpool Refrigerator - Honday da?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    ගත්තට පස්සේ අහල වැඩක් නෑනේ බං.
    සිංගර් එකෙන් නම් ගත්තේ උදේ හවා දුම් අල්ල ල ඉල්ලන්න කැඩෙන්න නම් එපා මගෙ දෙයියෝ warannty cliam කරන්න අමාරුම අමාරුයි මගෙ දෙයියෝ කියලා.

    ඕකට මොනවා හරි උනොත් උන් අහන පළවෙනි ප්‍රශ්නේ ඇයි මහත්තයෝ මේක ඇතුලට බඩු දැම්මේ කියන එක.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    හද්ද චොර. ඉන්දියක් කසි කබලක්. ඒ මදිවට අරං තියෙන්නේ සිංගර් එකෙන්. උබට ඕක සිංගර් එකෙන් ගන්න කිව්වේ කවුද? ඌ අනිවා උබේ හතුරෙක්.

    දම්රෝ එකෙන් දම්රෝ ෆ්‍රිජ් එකක් ගන්න තිබ්බේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,162
    72,326
    113
    මාලඹේ
    අපොයි යාකෝ ගත්තට පස්සේ රිවිව්ස් බලලා වැඩක් තියෙනවා ද