Whiskey & hangover

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    විස්කි ගැන මොකද හිතන්නේ , අරක්කු ද වැඩිය හොඳ විස්කිද? අන්තිමට ගැහුවේ මේක, Jhonny Walker Double black (සහෝදරයගේ වෙඩින් එකේදි), විස්කි වලට විශේෂ ආසාවක් නෑ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Whiskey thamai mata nam set wenne ban. Whiskey ithin hamadama gahanna bari nisa arrack gahanawa samahara welawata. Arrack nam ice dala witharak gahanna ba melo rahak nane.
    ඩබල් ඩිස්ටිල්ඩ් හරි ඕල්ඩ් රිසර්ව් හරි ගහපන්. පහුවදාට අමාරු නෑ
     
    • Like
    Reactions: Error365!