White Hat Hack Help - උදව්වක් විදියට මේක හැක් කරලා දෙන්න

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. Unique IP 82 සහ හැක් කිරීමට උත්සාහ කිරීම් 1871 රෙකෝඩ් වෙලා තියනවා. මගේ වැඩේ හැටියට මේ තියන SEC හොඳයි වගේ. හොඳ ප්‍රොෆෙෂනල් හැකර් කෙන්ක්ව දන්නවානං මට පොඩ්ඩක් කියන්න. මුදල් ගෙවලා හරි මේක හැක් කරවගන්න බලන්න ඕනේ :D උදව් කරපු අයට රෙප් +6 දුන්නා ඔන්න
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Balallu lawa kos eta bawanawa wage wedak.. :confused: Mona hack da ban. Gewala karaganin professional hackerslata kiyala. Hack kaloth salli diyan unta.