Whiteboard Animation පෑනෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,701
    23,355
    113
    මට Whiteboard Animation කරන්න සොෆ්ට්වෙයා එකක් ඕනෙ. හැබැයි නෝමල් ක්‍රමේට නෙමේ. Pen tablet එකකින් අදින එක තමයි රෙකෝඩ් වෙන්න ඕනෙ. මේ feature එක තියෙන සොෆ්ට්වෙයා එකක් තියෙනවද?

    බම්ප් එකක් දාලා යන්න bois
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,972
    165,892
    113
    එකමත් එක රටක
    screen record krla ewa tika kapala kotala hdanna pluwn ona nm
    hand eka danna ona nm ithn AE walin wage podi kattk knna wenwa

    nathnm Illustrator eken vector paths adala
    ewa AE animate krnna pluwn same path eke udin hand ekkuth animate karawala... drawing feeling eka enna hariyata curves use kranna wenwa speed vary wenna ..

    vector nowana path nm ithn AE eken thawa kattak kanna wenawa..

    uba kyna vidiye sftwr thynwda nm danne naa..
     
    hand එකනන් ඕනෙ නෑ ඒ උනාට රෙකෝඩ් කරොත් editing එකට සෑහෙන වෙලාවක් යයි. වැරදුනු තැන් එහෙම කපල කොටල හදද්දි.

    Illustrator වලින් ඇන්දොත් ඇඩපු පිලිවෙලට animate කරන්න පුලුවන්ද AE වලින්?
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,972
    165,892
    113
    එකමත් එක රටක
    hand එකනන් ඕනෙ නෑ ඒ උනාට රෙකෝඩ් කරොත් editing එකට සෑහෙන වෙලාවක් යයි. වැරදුනු තැන් එහෙම කපල කොටල හදද්දි.

    Illustrator වලින් ඇන්දොත් ඇඩපු පිලිවෙලට animate කරන්න පුලුවන්ද AE වලින්?
    path විදියට තියන ඒවා නම් පුලුවන් ලේසියෙන්.
    හැබැයි උබ හරියට හිතල කරොත් record කරල undo කරපුවා අයින් කරන්න පුලුවන් නම් ඒකත් කරන්න පුලුවන්.

    එහෙම නැත්නම් green වලින් scene එකෙන් scene එක මුලින් ඇදගෙන ඒක උඩ pen එකෙන් අදින එක record කරල green අයින් කරපං AE වලින්. ටෙස්ට් කරල නම් නෑ . හිතුන විදියක් කිව්වේ. :rofl: ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,701
    23,355
    113
    path විදියට තියන ඒවා නම් පුලුවන් ලේසියෙන්.
    හැබැයි උබ හරියට හිතල කරොත් record කරල undo කරපුවා අයින් කරන්න පුලුවන් නම් ඒකත් කරන්න පුලුවන්.

    එහෙම නැත්නම් green වලින් scene එකෙන් scene එක මුලින් ඇදගෙන ඒක උඩ pen එකෙන් අදින එක record කරල green අයින් කරපං AE වලින්. ටෙස්ට් කරල නම් නෑ . හිතුන විදියක් කිව්වේ. :rofl: ;)
    Ado that's a good idea. Thanks bn