Wenda ba. U danumak thiuana ekek thamai. Eth maths walin rank ekak danna tharam ekek nemei. U a/l maths wala samara basic dewaluth danne na. Eth uta hodata tharka goda naganna puluwn.
ඌ 2014 ගම්පහ මැත්ස් වලින් ඉස්සරහින්ම ඉන්න රෑන්ක් එකක් බං.
Wenda ba. U danumak thiuana ekek thamai. Eth maths walin rank ekak danna tharam ekek nemei. U a/l maths wala samara basic dewaluth danne na. Eth uta hodata tharka goda naganna puluwn.
ඉතින් ඌ කියන්නෙත් නැහැනේ බන් ඌ එහෙම නෙමෙයි කියල...අපි දන්නේ නැහැනේ ඇයි ඌ එහෙම කරන්නේ කියල...ඒ නිසා අනුන්ගේ දේවල් හොයන්න ත්‍රෙඩ් දාල වැඩක් නැහැ බන්...අපිට මොකද ඌ කොයි එකෙන් ආවත්.?
වටින්නේ ඌ මේකේ දාන එවලින් අපි ගන්න ආතල් එක මිසක ඌ එන්නේ කොයි අකවුන්ට් එකෙන්ද කියන එක නෙමෙයි.මේ ත්‍රෙඩ් එක අයින් කරහන් බන්...ඒක උගේ පුද්ගලික දෙයක් නේ
ඉතින් ඌත් මේකට එන්නේ ජොලියේ ඉන්න. අපිත් මේකේ ඉන්නේ කට්ටිය එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න. ඌ කලින් හිටියේ real name එකක් තිබ්බ profile එකකින් නම් මම මලාට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ. මේ පොස්ට් එක උචිත නැත්තම් GTRZ අයියා අයින් කරයි 
Screenshot eke maath innava hayoo
Eyage comments dakka gaman oka thernevane kaatath, Mark malli eka hanguwe nane
api meka edit karamu neda?natham thread eka remove karamu neda?![]()


මකොලේස් කියන්නේ මම දන්න තරමින් පට්ට මීටරයක්. ගිය සැරේ ඒලෙවල් මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් ගහපු මොළයක්. හැබැයි ඌට තියන ලොකුම අවුල තමා ඌට හීනෙන් සහ හැබැහින් ඌ බලන ඩ්‍රාමා වල ඉන්න, චිත්‍රපටි වල ඉන්න පාරභෞතික ජීවීන් පේන එක.......
නැත්තං ඒ වගේ එකෙක් ගෙන් හැබෑ ජීවිතයෙ දී ඌට හොද අතවරයක් වෙලා තියනවා.....
හැබැයි ඌ ඔය තාර්කිකව ගොඩනගන සමහර මතවාද සහ සමහර තර්ක ඇත්තට ම සළකා බැලිය යුත් මට්ටමේ ඒවා...
කොටින් ම ඕකා මේ අපි ව වටේ යවන්න මේකේ බුල කෙළියට හොද පට්ට පදිරි මීටරයක්.....

තරහ වෙන්න එපා මචන්. උගේ කිසිම පුද්ගලික දෙයක් දාලා නෑනේ. අඩුම තරමේ පුද්ගලික නම වත් කියලා නෑ. මන් හිතන්නේ නෑ මේක අවුලක් කියලා. මීටකලිනුත් ඔහොම fake හදන් ආපු මිනිස්සු අහු වෙලා තියෙනවා. පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බා කියමුකෝ. ඒත් එළකිරියේ ඉන්න ඕන එකෙක්ට තේරෙනවා ඒ ඉන්නේ ඌ කියලා. සමහරු අහලා තියෙන්නේ දැන්ද දන්නේ කියලාඉතින් ඌත් මේකට එන්නේ ජොලියේ ඉන්න. අපිත් මේකේ ඉන්නේ කට්ටිය එක්ක සෙට් වෙලා ජොලියේ ඉන්න. ඌ කලින් හිටියේ real name එකක් තිබ්බ profile එකකින් නම් මම මලාට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නේ නෑ. මේ පොස්ට් එක උචිත නැත්තම් GTRZ අයියා අයින් කරයි
![]()









මට අවුලක් නැහැ
මකලොස් ගෙන් අහපන් ඕක
ඌට අවුල් නම් ඌ කියයි
නැත්තම් තියපන්..කිසි අවුලක් නැහැ

