WhiteWalker කියන්නේ markhaloce මයි

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තෝත් මාව කන්න ගත්තද ඒ පාර :angry: :angry:
    අරහෙන් ජේසන් රූල්ස් කනව :angry: :angry:
    දැන් තෝ කනව :angry: :angry:
    ඒ පාර කිඹුලත් මාව කන්න පටං අරං :angry: :angry:
    මං උඹල හිතන විදිහෙ එකෙක් නෙමේ ඕයි :angry: :angry:
    තොපි ඔක්කොම එකතුවෙලා මෙතන මං අහරෙමයි මෙහෙමයි කියල මේකෙ එක්ස්පෝස් වෙච්චි දාට වෙන්නෙ aruna47 ට වෙච්චි දේ :sorry: :sorry:
    ඌ තව ඌම ලොකු ටෝක් දීල කෙලෝ ගත්ත කිව්වෑකි :sorry: :sorry:
    මේක මේකෙ ඉන්න උන්වමනෙ මාව කන්න හදන්නෙ :angry: :angry:
    මේ ත්‍රෙඩ් එක අයිං කරපං බං උඹට pm එකක් දාන්න හැදුව ඒකත් බෑ :angry: :angry:

    ඇයි බන් මේ සෙල්ෆ් ෆ්රමොෂන් පාරක් දැම්මේ හදිස්සියේම :sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අකවුන්ට එක මාරු උනා නේද? :P:(
    lols sansthavai :lol:

    තෝත් මාව කන්න ගත්තද ඒ පාර :angry: :angry:
    අරහෙන් ජේසන් රූල්ස් කනව :angry: :angry:
    දැන් තෝ කනව :angry: :angry:
    ඒ පාර කිඹුලත් මාව කන්න පටං අරං :angry: :angry:
    මං උඹල හිතන විදිහෙ එකෙක් නෙමේ ඕයි :angry: :angry:
    තොපි ඔක්කොම එකතුවෙලා මෙතන මං අහරෙමයි මෙහෙමයි කියල මේකෙ එක්ස්පෝස් වෙච්චි දාට වෙන්නෙ aruna47 ට වෙච්චි දේ :sorry: :sorry:
    ඌ තව ඌම ලොකු ටෝක් දීල කෙලෝ ගත්ත කිව්වෑකි :sorry: :sorry:
    මේක මේකෙ ඉන්න උන්වමනෙ මාව කන්න හදන්නෙ :angry: :angry:
    මේ ත්‍රෙඩ් එක අයිං කරපං බං උඹට pm එකක් දාන්න හැදුව ඒකත් බෑ :angry: :angry:
    aruge talks thama thiyenne :lol:

    geval langa ekek gedara avilla browser eke elakiriya search karala vage .e velave badu log vela inna aththe :D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වටින්නේ ඌ මේකේ දාන එවලින් අපි ගන්න ආතල් එක මිසක ඌ එන්නේ කොයි අකවුන්ට් එකෙන්ද කියන එක නෙමෙයි.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මකොලේස් කියන්නේ මම දන්න තරමින් පට්ට මීටරයක්. ගිය සැරේ ඒලෙවල් මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් ගහපු මොළයක්. හැබැයි ඌට තියන ලොකුම අවුල තමා ඌට හීනෙන් සහ හැබැහින් ඌ බලන ඩ්‍රාමා වල ඉන්න, චිත්‍රපටි වල ඉන්න පාරභෞතික ජීවීන් පේන එක.......

    නැත්තං ඒ වගේ එකෙක් ගෙන් හැබෑ ජීවිතයෙ දී ඌට හොද අතවරයක් වෙලා තියනවා.....

    හැබැයි ඌ ඔය තාර්කිකව ගොඩනගන සමහර මතවාද සහ සමහර තර්ක ඇත්තට ම සළකා බැලිය යුත් මට්ටමේ ඒවා...

    කොටින් ම ඕකා මේ අපි ව වටේ යවන්න මේකේ බුල කෙළියට හොද පට්ට පදිරි මීටරයක්.....

    bump kale na bng , :confused::confused::confused:
     
    Last edited:
    Status
    Not open for further replies.