තෝත් මාව කන්න ගත්තද ඒ පාර![]()
අරහෙන් ජේසන් රූල්ස් කනව![]()
දැන් තෝ කනව![]()
ඒ පාර කිඹුලත් මාව කන්න පටං අරං![]()
මං උඹල හිතන විදිහෙ එකෙක් නෙමේ ඕයි![]()
තොපි ඔක්කොම එකතුවෙලා මෙතන මං අහරෙමයි මෙහෙමයි කියල මේකෙ එක්ස්පෝස් වෙච්චි දාට වෙන්නෙ aruna47 ට වෙච්චි දේ![]()
ඌ තව ඌම ලොකු ටෝක් දීල කෙලෝ ගත්ත කිව්වෑකි![]()
මේක මේකෙ ඉන්න උන්වමනෙ මාව කන්න හදන්නෙ![]()
මේ ත්රෙඩ් එක අයිං කරපං බං උඹට pm එකක් දාන්න හැදුව ඒකත් බෑ![]()
![]()
ඇයි බන් මේ සෙල්ෆ් ෆ්රමොෂන් පාරක් දැම්මේ හදිස්සියේම







