Wordpress Troubleshooting අඩු මිලට කරනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔයාලගේ Wordpress සයිට් වල තියෙන ඔයාලට හදා ගන්න බැරි ගැටළු හදලා දෙන්න පුළුවන්
    පැකේජ් වල තියෙනවා මිල ගනම්
    මිල ගනම් අඩු වැඩි කරන්න පුළුවන් වැඩේ අනුව.
    මගේ ලගට මේ වගේ වැඩ කරගන්න ගොඩක් අය එනවා, කලින් Free කරේ , ඉතින් ඒ වැඩ ටිකම දලා පැකේජ් දෙකක් හැදුවා. Whatsapp කරන්න 071 6 682 682


    pBUSVkK1bK.png
     

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    litespeed server වර්ඩ් ප්‍රෙස් වලට ගැලපෙනවද?