WHO Fail ද ?

WHO Fail ද ?

  • ඔව්

    Votes: 73 84.9%
  • නෑ

    Votes: 13 15.1%

  • Total voters
    86
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    WHO එක කාටවත් වගකියන්නෙ නෑ මම හිතන්නෙ. උන් කියන ලබ්බවල් අහල අපි නෑවම උන් ඒකෙ වගකීම බාරගන්නෙ නෑ

    Ekekta prashne therenne na...anika ta WHO kiyanne mokakda Danne na....:)


    ෆේල්ද පාස්ද කියන්න උන් ටෙස්ට් එකකට මුහුණ දුන්නද? නෑනෙ. උන් උන්ගෙ ජොබ් එක වෙනද වගේම ටෝක් දීල අයිස් ගහන එක කරන් ඉන්නව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO ත් fail නැහැ බන්.. උන් උන්ට හම්බෙන data එක්කනේ කතා කරන්නේ.. ඇත්තටම උනේ චිනේ කොන්ට්‍රෝල් කරපු විදිහ ලෝකෙටම තේරුම් ගන්න බැරි එක තමා. චිනෙත් පිටට පේනවට වැඩ දෙයක් වෙන්න ඕනේ..:oo: බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..:sorry:

    මේකට පිලියම උන්ගෙ පරික්ශන ප්‍රතිඵල..
    1.දවසට 4 5 පාරක් වතුරෙන් හුමාලය ඇල්ලිම ,
    2. දවසට 4 5 පාරක් උනුවෙන් තේ බොන එක
    3 තවත් 4 5 පාරක් උනු වතුර බොන එක..

    ඕකෙන් තමයි චීන නැකිට්ටෙ අපි වහාම ඒ ක්‍රමය අනුගමනය කරන්ඩ ඕනෙ .. :yes::yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,738
    113
    ගම මහනුවරයි
    මේකට පිලියම උන්ගෙ පරික්ශන ප්‍රතිඵල..
    1.දවසට 4 5 පාරක් වතුරෙන් හුමාලය ඇල්ලිම ,
    2. දවසට 4 5 පාරක් උනුවෙන් තේ බොන එක
    3 තවත් 4 5 පාරක් උනු වතුර බොන එක..

    ඕකෙන් තමයි චීන නැකිට්ටෙ අපි වහාම ඒ ක්‍රමය අනුගමනය කරන්ඩ ඕනෙ .. :yes::yes:

    Minissunta kanna na moniho..tho gobbaya pissu kiyanawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ග්‍රාමසේවක ගාවට පලයන් හාමුවො ,කුපන් කොලයක් හම්බෙන්ව, දැන් වoශෙ කබල් ගගා උන්න ඇති, ආණ්ඩුවෙන් දෙන දෙයක් කාල බීල ඉදපන් :yes::yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,738
    113
    ගම මහනුවරයි
    ග්‍රාමසේවක ගාවට පලයන් හාමුවො ,කුපන් කොලයක් හම්බෙන්ව, දැන් වoශෙ කබල් ගගා උන්න ඇති, ආණ්ඩුවෙන් දෙන දෙයක් කාල බීල ඉදපන් :yes::yes:

    Mata kanna athiiii wenna thiyenawa miniho.. baya wenna epa.. eth anduwata kiyapan immunity adu wela minissu marei kiyala mehema giyoth
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇත්තම කතාව නම් කොරෝනා වියසනයේදි WHO එක ෆේල් , WHO දිහා බලාගෙන ඉදිම විහිලුවක්..ඊට වඩා චින පර්යේශන ඉදිරියෙන් ඉන්නව..අපේ GMOA එකත් ඒක ඉගෙන ගන්ඩ වෙනව WHO ෆේල්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    පිස්සුද බන් කවුරුවත් කියන කියන ඒව කියන්ඩ WHO අබිලින් fm සේවය නෙමේ..ඒත් උන් උන්ගෙ ඩියුටිය හරියට කරේ නැ..

    චිනෙට කෙලවෙනකන් බලන් උන්න ට්‍රම්ප් එක්ක එකතුවෙලා..ඇමරිකාවට කෙල උනාම තමයි පුක ගිනි අරන් වගේ දැන් දගලන්නෙ දැන් පරක්කුයි..

    WHO වගේ සවිධානෙකට දේශපාලන අරමුණු තියෙන්ඩ බැ ආන්න ඒක නිසා කොරෝනා කේස් එකේදි ෆේල් උනා..

    ලබ්බ තමයි, WHO කිව්වේ චීන්නු කෙලපු කෙප්පම තමයි. මුලදී කොරෝන තිබ්බේ චීනෙනේ WHO මොකෝ ගිහින් බලන්නද?

    චීනා වවුල්ලු කාල ආය පාරක් ලෝකෙටම ඇරියා :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලොල්.. උබ මෙතන කරන්නේ විබාගේ ෆේල් උන එකට සින්හල ප්‍රශ්න පත්තරේට විතරක් වැරද්ද දාන්නනේ ලොක්කා? :lol::lol:



    මේකේ අනික් උන් විබාගේ පේල් වෙන්න හේතු කිවම රිදෙන්නේ ඒකයි?

    :lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිංහල තේරෙන්නේ නැති උන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ.....අහන්නේ එකක්....වෙන බහුබූථයක් කියවල වෙනම පැත්තකට අරන් යනවා....

    මේ පාක්කු WHO කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැද්ද මන්ද ?

    සිංහල ප්‍රශ්නපත්තරේට අවකලන උත්තර ලියපු උන්ද කොහෙද ...:angry::angry:

    nicjosh83 බයියාට රිදිලා..එළ...:cool::cool::cool:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ? උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි?

    2)පිටරට ලෙඩ්ඩු වැඩි වෙන කොට රටට ප්ලේන් එන එක නවත්තන්න ඔනෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    3) පලවෙනි ලෙඩා වාර්තා උනාම ඉතාලිකාරයෝ පස්සේ විතරක් යන් නැතුව රටින් ආපු සියලු එවුන්ව නීරෝධායනය කලයුතුයි කියලා (ඒ වන විටත් ලෝකේ රටවල් වලින් එකා දෙන්නා ලෙඩ්ඩු වාර්තා වෙමින් තිබ්බේ )උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    4) නිරෝධායනය කරන උන්ව එක පොදියට තිබ්බම තවත් එකෙක්ට බෝවෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    5)චින්නු සහ ඉතාලිකාරයෝ ලොකෙ වටේම සැරිසරනවා.ඒනිසා වෙනරටවලින් එන උනුත් නිරෝධයනය කල යුතුයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    6)ලoකා ඉතාලි කාරයන්ට ලOකාවට රින්ගන්න ඉඩ දුන්නේ ඇයි ?

    7)ජෙනුයින් ඉතලිකාරයන්ට පෙබරවාරිවල උන්ගේ රටේ ලෙඩ්ඩු වාර්තා වෙවි තියෙද්දිත් මාර්තු මුල මෙරට සන්චාරේ කරන්න උන්ට ඉඩ දුන්නේ ඇයි?


    8)බස්නාහිර පුත්තලම යාපන මහනුවර විතරක්වත් දැන්වත් ලොක්ඩවුන් කරන්න ඔනෙයි කියලා තොපිලගේ ආණ්ඩුවට හිතෙන් නැත්තේ ඇයි ?

    9) ගෙදර ඉදන් නිරෝධයනය වෙන උන් අකුරට ඒ වැඩේ කරයි කියලා තොගෙ ආණ්ඩුව හීන දැක්කේ ඇයි?

    බයියන්ගේ බයිලා වැඩක් නෑ :no:. උත්තර දියව්. :lol: WHO එක ලෙඩ්ඩු මරන්නයි කිව්වත් මෙහෙ උන් ඒක කරනවද ? ඇයි WHO පදේට නටන්නේ ? උන් සත්ගුනවත් සෙට් එකක්ද ? සුද්දන්ගේ එක්තරා බළල් අතක් .