WHO එක කාටවත් වගකියන්නෙ නෑ මම හිතන්නෙ. උන් කියන ලබ්බවල් අහල අපි නෑවම උන් ඒකෙ වගකීම බාරගන්නෙ නෑ
Ekekta prashne therenne na...anika ta WHO kiyanne mokakda Danne na....![]()
ෆේල්ද පාස්ද කියන්න උන් ටෙස්ට් එකකට මුහුණ දුන්නද? නෑනෙ. උන් උන්ගෙ ජොබ් එක වෙනද වගේම ටෝක් දීල අයිස් ගහන එක කරන් ඉන්නව.
බලපන්කො නැත්තම් අනිත් රටවල් ගු කරගද්දී උන් කොහොමද ඔච්චර අඩු infected ගානකින් හා deaths ගානකින් බේරුනේ..




. උත්තර දියව්.