WHO I'M VOTING FOR...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සල්ලි
    බලය
    සැප
    සතුට
    ඊරිසියාව
    ජාතිවාදය
    තණ්හාව
    .
    .
    .
    .
    .
    නිසා ඇති වෙන අන්ධ බව

    මේක ඇමෙරිකාවට කිව්වත් ලංකාවටත් වලංගුයි , මොකද රටවල් දෙකේම තියෙන්නේ පල් වෙලා ගඳ ගහන
    එකම දේශපාලන ක්‍රමේ හින්ද :yes:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි

    ට්‍රම්ප් ට වැටෙන්න තිබ්බ 3ක් හිලරිට වැටෙනවා කිව්වා නං තව ටිකක් හිනා යනවා :sorry::sorry: