Who is an AI artist?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    AI artist කෙනෙක් කියන්නේ content එක මොන level එකකට AI support එක ගන්න artist කෙනෙක්ට ද?

    මේ artist ව දැක්කද? මම කාලයක් රොක් ඇහුව ඒ නිසා පොඩ්ඩක් සෙට් උනා මෑන්ස්ව..

    අහල බලන්ට

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,944
    6,356
    113
    East Blue (Goa Kingdom)
    AI image wage thamayi ona output eka ganna baha song ekaka gaththama thawath amaru wenawa ona athi out put eka ganna .

    eka verse ekak 10 parak try karala ona widihata ganna puluwan wewi next eka 30 parak try karala bari unama ena output eka danna wenawa etc

    wena rata wala nam ai ewata publisher claim dala thiyenawa video eka down wenne naha normal covers wagema

    income eka 100% or share wenawa athi publisher ekka. idk

    anith lokuma de vocal wadak naha music puluwan unta nam karanna puluwan wewi

    wadiya ona naha normal song ekak aragena poddak bass sound ekak hariyata ganata dammoth taste eka honda wenna puluwan or naraka

    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    AI image wage thamayi ona output eka ganna baha song ekaka gaththama thawath amaru wenawa ona out put eka ganna .

    eka verse ekak 10 parak try karala ona widihata ganna puluwan wewi next eka 30 parak try karala bari unama ena output eka danna wenawa etc

    wena rata wala nam ai ewata publisher claim dala thiyenawa video eka down wenne naha normal covers wagema

    income eka 100% or share wenawa athi publisher ekka. idk

    anith lokuma de vocal wadak naha music puluwan unta nam karanna puluwan wewi

    wadiya ona naha normal song ekak aragena poddak bass sound ekak hariyata ganata dammoth taste eka honda wenna puluwan or naraka

    ලීඩ් පාට් ඊසි ගන්න පුලුවන් ද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    ado sorry "athi" wenuwata ona type wela mama guess ekak damme
    image wath ganna bari eke owa thawath try karanna ona athi kiyana eka ona output eka ganna.
    ඔවු අන්නේකයි මාත් හිතුවෙ. මුගේ ලීඩ් පාට් මරු
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    උබ Rock අහපු එකෙක් නම් වෙන්න බැ. කොටින්ම බස් අජියගේ සින්දුවක්වත් කැසට් එකෙන් අහපු එකෙක් නම්, මේ වගේ මල ජරාව අහන්නෙ නැ...
    අනිත් එක AI use කරන එවුන්ට අපි කියන්නේ හොරු කියලා. මු කොහොමද හු&%තෝ Artist කෙනෙක් වෙන්නේ. කැරි හොරෙක් නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    ඇතුගල වෙහෙර = Rock
    ඒක මරු නේ

    onna hadana heti..loku cn 1k ne ithn

    මේක වැදගත් :yes::yes::yes:
    ------ Post added on Oct 7, 2025 at 12:18 AM

    උබ Rock අහපු එකෙක් නම් වෙන්න බැ. කොටින්ම බස් අජියගේ සින්දුවක්වත් කැසට් එකෙන් අහපු එකෙක් නම්, මේ වගේ මල ජරාව අහන්නෙ නැ...
    අනිත් එක AI use කරන එවුන්ට අපි කියන්නේ හොරු කියලා. මු කොහොමද හු&%තෝ Artist කෙනෙක් වෙන්නේ. කැරි හොරෙක් නේ
    ඇතුගල අහල බලපන්. මට ඒක අල්ලල ගියා. හැම එකම අහල නෑ මාත්. මෑතක ලොකුවට සිංදු අහලත් නෑ. අහම්බෙන් ඇහුන සෙට් උනා එකා
    ------ Post added on Oct 7, 2025 at 12:20 AM