matath set naඋබ Rock අහපු එකෙක් නම් වෙන්න බැ. කොටින්ම බස් අජියගේ සින්දුවක්වත් කැසට් එකෙන් අහපු එකෙක් නම්, මේ වගේ මල ජරාව අහන්නෙ නැ...
අනිත් එක AI use කරන එවුන්ට අපි කියන්නේ හොරු කියලා. මු කොහොමද හු&%තෝ Artist කෙනෙක් වෙන්නේ. කැරි හොරෙක් නේ
mewata uttara kiyalath be nokiyath beඋබ Rock අහපු එකෙක් නම් වෙන්න බැ. කොටින්ම බස් අජියගේ සින්දුවක්වත් කැසට් එකෙන් අහපු එකෙක් නම්, මේ වගේ මල ජරාව අහන්නෙ නැ...
අනිත් එක AI use කරන එවුන්ට අපි කියන්නේ හොරු කියලා. මු කොහොමද හු&%තෝ Artist කෙනෙක් වෙන්නේ. කැරි හොරෙක් නේ

eka thama apith kiyanne. meke un tiper wenawane eka paratamaරොක් ද මොකක්ද දන්නේ නැහැ හැබැයි මම සාමාන්යෙන් ඔරිගීනල් එක අහල ඇති උනාම කවර්ස් අහනවා. එකේ පොඩි වෙනසක් තියනව.
සමහර කවර්ස් ඔරිගීනල් එකට වඩා සෙට් වෙනව.
රොක්සාමිගේ එව්වත් මට නම් සිරාවට සෙට් උන එව්වා තියනව.


Maath ahapu ekek kaalayak...Cradle of FIlth, slipknot, Mayhem, Dimmu....මම කාලයක් රොක් ඇහුව ඒ නිසා පොඩ්ඩක් සෙට් උනා මෑන්ස්ව..
පිස්සු පොරක්... 10ක් කලොත් 1ක් අහන්න පුලුවන්