Who is an AI artist?

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,075
    1,520
    113
    රොක් ද මොකක්ද දන්නේ නැහැ හැබැයි මම සාමාන්යෙන් ඔරිගීනල් එක අහල ඇති උනාම කවර්ස් අහනවා. එකේ පොඩි වෙනසක් තියනව.
    සමහර කවර්ස් ඔරිගීනල් එකට වඩා සෙට් වෙනව.

    රොක්සාමිගේ එව්වත් මට නම් සිරාවට සෙට් උන එව්වා තියනව.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,572
    113
    උබ Rock අහපු එකෙක් නම් වෙන්න බැ. කොටින්ම බස් අජියගේ සින්දුවක්වත් කැසට් එකෙන් අහපු එකෙක් නම්, මේ වගේ මල ජරාව අහන්නෙ නැ...
    අනිත් එක AI use කරන එවුන්ට අපි කියන්නේ හොරු කියලා. මු කොහොමද හු&%තෝ Artist කෙනෙක් වෙන්නේ. කැරි හොරෙක් නේ
    matath set na
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබ Rock අහපු එකෙක් නම් වෙන්න බැ. කොටින්ම බස් අජියගේ සින්දුවක්වත් කැසට් එකෙන් අහපු එකෙක් නම්, මේ වගේ මල ජරාව අහන්නෙ නැ...
    අනිත් එක AI use කරන එවුන්ට අපි කියන්නේ හොරු කියලා. මු කොහොමද හු&%තෝ Artist කෙනෙක් වෙන්නේ. කැරි හොරෙක් නේ
    mewata uttara kiyalath be nokiyath be
    uba wage gon harakek :lol:

    රොක් ද මොකක්ද දන්නේ නැහැ හැබැයි මම සාමාන්යෙන් ඔරිගීනල් එක අහල ඇති උනාම කවර්ස් අහනවා. එකේ පොඩි වෙනසක් තියනව.
    සමහර කවර්ස් ඔරිගීනල් එකට වඩා සෙට් වෙනව.

    රොක්සාමිගේ එව්වත් මට නම් සිරාවට සෙට් උන එව්වා තියනව.
    eka thama apith kiyanne. meke un tiper wenawane eka paratama :lol::lol:
    ------ Post added on Oct 7, 2025 at 10:24 AM
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    480
    412
    63
    Kandy
    එකක් දෙකක් සෙට්. ඒ සෙට් උන ඒවගෙනුත් සමහර පාර්ට් සෙට් නෑ. හැම ලබ්බටම covers කරන්න පටන් ගත්තම එපා උනා. කොහොමත් organic feeling එකක් එන්නේ නෑ 😪
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,572
    113
    මම කාලයක් රොක් ඇහුව ඒ නිසා පොඩ්ඩක් සෙට් උනා මෑන්ස්ව..
    Maath ahapu ekek kaalayak...Cradle of FIlth, slipknot, Mayhem, Dimmu....
    eth mata mewa set na bn...awulak danenawa....
     
    • Love
    Reactions: Tricle_Buwa