කිරිබත්ගොඩ හාමුදුරුවෝ කතා කරන්නේ ධර්මයක් නෙමෙයි ලෙඩේ ස්වභාවය ගැන. මිනිස්සුන්ට ලෙඩේ බෝ නොකර ඉන්න කියලා.
සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන්නේ ධර්මය පැත්ත. ජනාධිපතිගේ දේවල් ground level එකටම යන්නේ නෑ
කියලා කියපු එක වටිනවා. එතකොට ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න බලයි.
කියන කරුණු ඒ අදාල topics වලින් දෙන්නම හරි.
ධර්මය පැත්තෙන් කතා කරොත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සාදා නෑමක් නාන නිසා ඒ ගැන කතා නොකර හිටිය එක වටිනවා.
මේ වෙලාවේ ලෙඩේ ගැන කියලා දෙන්න දොස්තරලා ඕන තරං tv එකේ ඉන්නවා.
හාමුදුරු කෙනෙක් කියන කොටත් මිනිස්සු අහන්න පුළුවන් නමුත් health ගැන දොස්තරලා මේ ගැන කියන එක තමයි වැඩ යෝග්‍ය වෙන්නේ.
හාමුදුරු කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ධර්මය නම් සමන්තභද්‍ර හාමුදුරුවෝ ඒකට silver bullet එකක් වගේ තමයි. කෙලින්ම point එකට. විද්‍යා උපාධියක් ඒ හාමුදුරුවන්ට තියෙනව වගේම ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
this is a global pandemic, a medical emergency. let the doctors, epidemiologists and other authorities deal with this.. Sanga or religion should not involve.
Doctors and other epidemologist ca deal with the disease , But preits and other religious leaders can come and direct their followers to correct path along with the religion.
Samantha badra thero is doing it at the correct time with correct resources
කිරිබත්ගොඩ හාමුදුරුවෝ කතා කරන්නේ ධර්මයක් නෙමෙයි ලෙඩේ ස්වභාවය ගැන. මිනිස්සුන්ට ලෙඩේ බෝ නොකර ඉන්න කියලා.
සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන්නේ ධර්මය පැත්ත. ජනාධිපතිගේ දේවල් ground level එකටම යන්නේ නෑ
කියලා කියපු එක වටිනවා. එතකොට ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න බලයි.
කියන කරුණු ඒ අදාල topics වලින් දෙන්නම හරි.
ධර්මය පැත්තෙන් කතා කරොත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සාදා නෑමක් නාන නිසා ඒ ගැන කතා නොකර හිටිය එක වටිනවා.
මේ වෙලාවේ ලෙඩේ ගැන කියලා දෙන්න දොස්තරලා ඕන තරං tv එකේ ඉන්නවා.
හාමුදුරු කෙනෙක් කියන කොටත් මිනිස්සු අහන්න පුළුවන් නමුත් health ගැන දොස්තරලා මේ ගැන කියන එක තමයි වැඩ යෝග්‍ය වෙන්නේ.
හාමුදුරු කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ධර්මය නම් සමන්තභද්‍ර හාමුදුරුවෝ ඒකට silver bullet එකක් වගේ තමයි. කෙලින්ම point එකට. විද්‍යා උපාධියක් ඒ හාමුදුරුවන්ට තියෙනව වගේම ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

කව්ද හරි කියල අහනවට වඩා "කවුරු කියන දේද හරි කියල හොයාගන්නෙ කොහොමද?" කියල හිතුව නං කව්ද හරි කියල හිතන්න ගිහිල්ල ඇතිවුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙයි![]()