Who is DILSHAN?

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ඉන්ග්ලන්ඩ් කාරයන්ගෙන් වැඩක් නෑ මච්න්. ඔතන එකමදේ මැතිවුස් දැනගන්න ඔනෙ කැප්ටන් මැච් එක ඉවර කරල වරෙන් කිව්වම එන්න. කැප්ටන් කියන දේ අහන්න එපැයි බන් කොහොමත්.

    ඔතන වැරැද්ද ක්‍රිකට් බෝඩ් එකේ.නුසුදුසු පුද්ගලයෙකුට නුසුදුසු තැනක් ලැබුනම ඕක තමයි වෙන්නේ.උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒ වෙලාවේ මැතිව්ස් කරපු වැඩේ වැරැද්දක් මම දකින්නේ නෑ:(
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    Moo cricket valin 'retire' vuna kivvata T20 gahanavalu.:lol::lol::lol::lol:

    දැන් බලපන් එතනත් අවුල් ජාලයක්නේ.දැන් මේ දේවල් මීඩියාවලට කියලා වැඩ අවුල් කරලා ආපහු ටීම් එකේ ඉදන් එකට සෙල්ලම් කරන්නේ කොහොමද?.:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔතන වැරැද්ද ක්‍රිකට් බෝඩ් එකේ.නුසුදුසු පුද්ගලයෙකුට නුසුදුසු තැනක් ලැබුනම ඕක තමයි වෙන්නේ.උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒ වෙලාවේ මැතිව්ස් කරපු වැඩේ වැරැද්දක් මම දකින්නේ නෑ:(

    උබේ වයස කීයද ? මමත් ඔය මැච් එක බලපු කාලෙ හිතුවෙ මැතිවුස් හරි ලොකු දෙයක් කරා කියල :P :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් බලපන් එතනත් අවුල් ජාලයක්නේ.දැන් මේ දේවල් මීඩියාවලට කියලා වැඩ අවුල් කරලා ආපහු ටීම් එකේ ඉදන් එකට සෙල්ලම් කරන්නේ කොහොමද?.:sorry:

    ඔව් එකනන් ඇත්ත :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    උබේ වයස කීයද ? මමත් ඔය මැච් එක බලපු කාලෙ හිතුවෙ මැතිවුස් හරි ලොකු දෙයක් කරා කියල :P :rolleyes:

    උඹට තාම ඕකේ හරි වැරැද්ද තේරුම් ගන්න බැහැ කියන්නේ උඹේ වයස අවුරුදු 80 ක් උනත් උඹ තාම පරිනත වෙලා නෑ කියන එකයි අයියේ:lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ඔව් එකනන් ඇත්ත :yes:

    එක්කො බූරුවා ටී20 එකත් ඉවරවෙලාම කියන මගුලක් කියන්න තිබ්බා.එතකොට කියන දේ කෙලින්ම කියලා දාන්න තිබ්බනේ වහෙන් ඔරෝ නැතුව ඕනේ පු&ක් කියලා:shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹට තාම ඕකේ හරි වැරැද්ද තේරුම් ගන්න බැහැ කියන්නේ උඹේ වයස අවුරුදු 80 ක් උනත් උඹ තාම පරිනත වෙලා නෑ කියන එකයි අයියේ:lol:

    ඉතින් බන්. මම ඔය මැච් එක බලපු දවස් වල හිටියෙ උබ දැන් ඉන්න මතේ, ඒ කියන්නෙ මගේ වයස වැඩි වෙද්දි පරිනත කම අඩු වෙලාද ?:baffled::rofl:
    එහෙම වෙන්න පුලුවන්ද බන්.?:lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔතන වැරැද්ද ක්‍රිකට් බෝඩ් එකේ.නුසුදුසු පුද්ගලයෙකුට නුසුදුසු තැනක් ලැබුනම ඕක තමයි වෙන්නේ.උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒ වෙලාවේ මැතිව්ස් කරපු වැඩේ වැරැද්දක් මම දකින්නේ නෑ

    ඔව් ඔය වෙලාවේ විකට් එකක් දෙකක් වැටිලා මැච් එක පැරදුනානම් ඔහොම්මම කියයි. ඕක නෙමෙයි සිද්දිය මැතිව්ස් ගේ පලවෙනි ටෙස්ට් 100 ගහපු විදිය.මෙන්න cricinfo ආර්ටිකල් එක,

    Test cricket died a little in Colombo today. With a match for the winning and a series to be saved, Angelo Mathews was so consumed by his personal goal that he all but forgot about Sri Lanka's.

    To score a first Test century is a significant achievement, not least on the subcontinent, where statistical milestones carry plenty of meaning in themselves. But the way Mathews went about getting there, draining the match of much of its remaining life, did a good deal of harm to the game.

    Cricket is often described as a team game for individuals, and there are times when the single-minded pursuit of a century can be precisely what the side requires. Sri Lanka needed Mathews to add to the lead, and to occupy the crease for time in the company of the tail. What they did not need was for him to choke up the flow of runs so comprehensively that only 45 runs seeped from 19 overs on the fourth morning, as Australia sat back in the knowledge that a draw would win them the series.

    Every delivery that Mathews dead-batted cost his team, and gave Australia a greater chance of evading defeat. Every single he refused lessened the hosts' chances of winning the match, squaring the series and keeping fourth spot in the ICC rankings. And every over of hesitance and indecision reflected badly on Mathews, Sri Lanka and the game itself.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එක්කො බූරුවා ටී20 එකත් ඉවරවෙලාම කියන මගුලක් කියන්න තිබ්බා.එතකොට කියන දේ කෙලින්ම කියලා දාන්න තිබ්බනේ වහෙන් ඔරෝ නැතුව ඕනේ පු&ක් කියලා:shocked:

    :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක

    ඉතින් බන්. මම ඔය මැච් එක බලපු දවස් වල හිටියෙ උබ දැන් ඉන්න මතේ, ඒ කියන්නෙ මගේ වයස වැඩි වෙද්දි පරිනත කම අඩු වෙලාද ?:baffled::rofl:
    එහෙම වෙන්න පුලුවන්ද බන්.?:lol:

    එහෙම වෙන්න පුලුවන්.හැමෝගෙම වයස වැඩිවෙන්න වැඩිවෙන්න බුද්ධිය මෝරන්නේ නෑ.සමහර අයට කලාතුරකින් එහෙම වෙනවා:rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    කැප්ටන් කෙනෙකුයි,ටීම් එකේ ඉන්න සීනීයර් ප්ලේයර් කෙනෙකුයි(ලසිත් මාලිංග-ඌ තමයි අනිත් එකා :growl:) පිස්සෝ වගේ දගල දගල උඩ පනිනකොට,කෑ ගහනකොට ඩ්‍රෙසින් රූම් එක අවුල් යනවා තමයි බන්.නායකයෙක් උනාම තමන්ට එන ආවේගය එක පාරටම එලියට දාන්න හොද නෑ.ඇතුලෙන් අවුල් ගියත් ඒක එලියට පෙන්නනවා කියන්නේ ඒකෙන් ටීම් එකේ අනිත් උන් මානසිකව වැටෙනවා.බලපන් එම් එස් දෝනි.නියම නායකයෙක්.ඩිල්ශාන් නායකත්වයට සුදුසු නෑ කියන එක මේකෙන්ම පේනවා.උට කැප්ටන්සිය දුන්නේ වෙන දෙන්න එකෙක් හිටියෙ නැති නිසා
    උබට මොකද්ද බන් ඔච්චර තියෙන පුකේ අමාරුව ඌට බනින්න. තමන්ට දෙයක් කරගනින්. එක එකාගෙ කුනු හොයන්නෙ නැතුවෙ. නියම අනාත ජිවීත.. :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම වෙන්න පුලුවන්.හැමෝගෙම වයස වැඩිවෙන්න වැඩිවෙන්න බුද්ධිය මෝරන්නේ නෑ.සමහර අයට කලාතුරකින් එහෙම වෙනවා:rofl::rofl::rofl:

    :no::no: :P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    උබට මොකද්ද බන් ඔච්චර තියෙන පුකේ අමාරුව ඌට බනින්න. තමන්ට දෙයක් කරගනින්. එක එකාගෙ කුනු හොයන්නෙ නැතුවෙ. නියම අනාත ජිවීත.. :lol::lol:

    රිදුනද?.:sorry::sorry:
    මම අනාත නෑ මචන්,මම උබට වැඩිය හැමපැත්තකින්ම ඉස්සරහින් ඉන්නවා.:)
    මට පු& අමාරුවක් නෑ එක එකාට බනින්න.මම කිව්වේ මට හිතුන දේ.
    මේක දානකොට මම දන්නවා බාගෙට බාගයක් මට බනිනවා,තවත් එවුන් ඇවිල්ලා අපේ අම්මා මතක් කරලා රෙප් කපනවා කියලා.
    ;)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක

    ඔව් ඔය වෙලාවේ විකට් එකක් දෙකක් වැටිලා මැච් එක පැරදුනානම් ඔහොම්මම කියයි. ඕක නෙමෙයි සිද්දිය මැතිව්ස් ගේ පලවෙනි ටෙස්ට් 100 ගහපු විදිය.මෙන්න cricinfo ආර්ටිකල් එක,

    Test cricket died a little in Colombo today. With a match for the winning and a series to be saved, Angelo Mathews was so consumed by his personal goal that he all but forgot about Sri Lanka's.

    To score a first Test century is a significant achievement, not least on the subcontinent, where statistical milestones carry plenty of meaning in themselves. But the way Mathews went about getting there, draining the match of much of its remaining life, did a good deal of harm to the game.

    Cricket is often described as a team game for individuals, and there are times when the single-minded pursuit of a century can be precisely what the side requires. Sri Lanka needed Mathews to add to the lead, and to occupy the crease for time in the company of the tail. What they did not need was for him to choke up the flow of runs so comprehensively that only 45 runs seeped from 19 overs on the fourth morning, as Australia sat back in the knowledge that a draw would win them the series.

    Every delivery that Mathews dead-batted cost his team, and gave Australia a greater chance of evading defeat. Every single he refused lessened the hosts' chances of winning the match, squaring the series and keeping fourth spot in the ICC rankings. And every over of hesitance and indecision reflected badly on Mathews, Sri Lanka and the game itself.

    උඹ ඉන්දියාවේ හිටියානම් ටෙන්ඩුල්කාර්ටත් බනින්න තිබ්බා.ඔස්ට්‍රේලියාවේ හිටියානම් පොන්ටින්ටත් බනිනවා.වෙලාවට ලංකාවේ ඉපදුනේ.ඔහොම දේවල් වෙනවා බන්.ක්‍රිකින්ෆෝ එකේ යන්නේ එක පුද්ගලයෙකුගේ නැත්නම් දෙන්නෙක්ගේ මතය.ඒක පොදු මතය කියලා හිතන එක වැරදියි මිත්‍රයා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ඔව් ඔය වෙලාවේ විකට් එකක් දෙකක් වැටිලා මැච් එක පැරදුනානම් ඔහොම්මම කියයි. ඕක නෙමෙයි සිද්දිය මැතිව්ස් ගේ පලවෙනි ටෙස්ට් 100 ගහපු විදිය.මෙන්න cricinfo ආර්ටිකල් එක,

    Test cricket died a little in Colombo today. With a match for the winning and a series to be saved, Angelo Mathews was so consumed by his personal goal that he all but forgot about Sri Lanka's.

    To score a first Test century is a significant achievement, not least on the subcontinent, where statistical milestones carry plenty of meaning in themselves. But the way Mathews went about getting there, draining the match of much of its remaining life, did a good deal of harm to the game.

    Cricket is often described as a team game for individuals, and there are times when the single-minded pursuit of a century can be precisely what the side requires. Sri Lanka needed Mathews to add to the lead, and to occupy the crease for time in the company of the tail. What they did not need was for him to choke up the flow of runs so comprehensively that only 45 runs seeped from 19 overs on the fourth morning, as Australia sat back in the knowledge that a draw would win them the series.

    Every delivery that Mathews dead-batted cost his team, and gave Australia a greater chance of evading defeat. Every single he refused lessened the hosts' chances of winning the match, squaring the series and keeping fourth spot in the ICC rankings. And every over of hesitance and indecision reflected badly on Mathews, Sri Lanka and the game itself.

    oa seen eka weddit dila neda captain, mata matakai me seen eka australiawe unut anan manan kyala tibba matthews ta,
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කැප්ටන් කෙනෙකුයි,ටීම් එකේ ඉන්න සීනීයර් ප්ලේයර් කෙනෙකුයි(ලසිත් මාලිංග-ඌ තමයි අනිත් එකා :growl:) පිස්සෝ වගේ දගල දගල උඩ පනිනකොට,කෑ ගහනකොට ඩ්‍රෙසින් රූම් එක අවුල් යනවා තමයි බන්.නායකයෙක් උනාම තමන්ට එන ආවේගය එක පාරටම එලියට දාන්න හොද නෑ.ඇතුලෙන් අවුල් ගියත් ඒක එලියට පෙන්නනවා කියන්නේ ඒකෙන් ටීම් එකේ අනිත් උන් මානසිකව වැටෙනවා.බලපන් එම් එස් දෝනි.නියම නායකයෙක්.ඩිල්ශාන් නායකත්වයට සුදුසු නෑ කියන එක මේකෙන්ම පේනවා.උට කැප්ටන්සිය දුන්නේ වෙන දෙන්න එකෙක් හිටියෙ නැති නිසා

    තොට මොල්ද එම් එස් දෝනි හොදයි කියන්නේ :lol::lol:

    උබේ ක්‍රිකට් දැනුම පේනවා.

    මාලිංග හොද නැහැ.. :nerd::nerd:
    දිල්ෂාන් හොද නැහැ :dull::dull:

    ගොබ්බ ක්‍රිකට් fan කෙනෙක් අහු උනා :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තොට මොල්ද එම් එස් දෝනි හොදයි කියන්නේ :lol::lol:

    උබේ ක්‍රිකට් දැනුම පේනවා.

    මාලිංග හොද නැහැ.. :nerd::nerd:
    දිල්ෂාන් හොද නැහැ :dull::dull:

    ගොබ්බ ක්‍රිකට් fan කෙනෙක් අහු උනා :rofl::rofl:

    :lol: eka tamai ban taam eka wedagath deyak kiwwe ne ekai maat me balan hitiye reply karanna ara lords wala 100k gahapu paiyak dada innawa :growl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඩිල්ශාන්ට බය වෙන්න දෙයක් නෑ බන් විකට් යයි කියලා.එතකොටත් තව විකට් 4 ක් ද?5 ක් ද? තිබුනා.නමුත් ඇත්තටම මැතිව්ස් එදා හයියෙන් ගැහුවා නම් චන්දිමාල්ට 100 ක් ගහන්න බැරි වෙනවා.ක්‍රිකට් ගැන දන්න එකෙක්ගෙන් අහපන් ලෝඩ්ස්වල 100 ක් ගහනවා කියන්නේ ක්‍රිකට් ප්ලේයර් කෙනෙකුට කොච්චර වටිනවද කියලා?;)

    එතකොට උඹ දන්නවද දන්නේ නෑ Kevin Peterson ඔය මැච් එකේදි බනිනවා
    අපේ ගොබ්බ ජෝඩුවට
    මොකද අරෑගේ 100 ගහන්න අල්ලගෙන ඉන්න නිසා
    ඌට මොකක්ද තියෙන අමාරුව අපි මේක ඉවර කලත් නැතත්
    උඹ කියන හැටියට එහෙමනේ වෙන්න ඕන
    ක්‍රිකට් කියන්නේ බන් කණ්ඩායම් ක්‍රීඩාවක්
    නැතුව තමන්ගේ personal milestones විතරක් ගොඩදාන දෙයක් නෙමෙයි
    තෙන්ඩුල්කාර් ගහපු 100 වලින් වැඩක් තියෙනවද
    ඌ 100 ගැහුවොත් පරාදයි ඉස්සර
    දිල්ශාන් කරන්නේ කැප්ටන් කෙනෙක් කරන්න ඕන දේ
    එහෙනම් බන් ටෙස්ට් මැච් වල 80 ගනන් වල ලකුණු වල ඉන්නකොට උන්ට ඉනිම නවත්තලා එන්න කියන්නේ
    මැතිවුස් උවමනාවෙන් සෙල්ලම් කලේ නෑ කියලා පේනවා
    එදා මැච් එක බැලුවා නම්
    දිල්ශාන් කියන්නේ කැප්ටන් මැටීරියල් එකක් නෙමෙයි
    එහෙමයි කියලා මැතිවුසුත් හොද කැපෙක් නෙමෙයි
    ඌ aggresive මදි ගොඩක් defensive
    ඌ නිසා දිනලා තියෙන මැච් ගානට වඩා දිනන්න තියෙන මැච් පැරදිලා තියෙනවා අම්බානට​